උබට ඕනනම් A-Z කතාව කිව්වැකි. . ඒත් ඕක අදාල නෑ. .
මම හුවාවි විකුනන්න කලින් ඉදන් හුවාවි ෆෝන්ස් යූස් කරන්නේ. .
මගේ එකෙත් ප්ලේස්ටෝර් නෑ. . Gspace දාන් ඉන්නවා ගුගල් සර්විස් යූස් කරන්න. .
මම වික්කා කියලා නෙවේ මටනම් කිසිම අව්ලක් මේ වෙනකන් වෙලා නෑ. .
කැමරා එකත් සුපිරි. . අනිත් ඒවල 48mp තියෙන ඒවට වඩා හොදට මගේ 13mp තියෙන කැම් එකේ ෆොටෝස් කොලිටි. .
මට ඕක ගත්තත් එකයි නොගත්තත් එකයි. . මම විකුනන්නේ හුවවි විතරක් නෙවෙයි තව බ්‍රැන්ඩ්ස් තියෙනවා. .
හැබැයි කට්ටිය බොරුවට බයවෙලා ඉන්නේ. . ඒකයි ඇත්ත කතාව කිව්වේ. .
මට කියපන්කෝ ෆෝන් එක හුවාවි වුන නිසා ප්ලේ ස්ටෝර් නැති වුන නිසා යූස් කරන්න බැරිවෙච්ච එක වැදගත් ඇප් එකක්. . ගූගල් සර්විස් ටිකත් Gspace තියෙනවනම් තව මොනාද?
මම යූස් කරපු හුවාවි ෆෝන්ස් පට්ට ගහනකන් යූස් කලා ලෙඩ ඇවිත් වොරන්ටි අරන් නෑ කිසිම එකක. .