nebula gray? strap 2k ena version eka neda? night black thamai hama thanama thiyenne
අද ගන්නවද මන් අහන්න කම්පැනියෙන්?
------ Post added on Aug 3, 2021 at 11:23 AM
nebula gray? strap 2k ena version eka neda? night black thamai hama thanama thiyenne
අද ගන්නවද මන් අහන්න කම්පැනියෙන්?
------ Post added on Aug 3, 2021 at 11:23 AM
අද ගන්නවද මන් අහන්න කම්පැනියෙන්?
------ Post added on Aug 3, 2021 at 11:23 AM
මට බලලා කියන්න තියෙනවද කියලා . අද ගන්න පුළුවන්
මචන් බඩු තියෙනවා. . මේ තියෙන්නේ බාන්ඩේ. .
https://www.singersl.com/huawei-watch-gt-2-pro-nebula-gray
ඕක ගන්නවනම් අද හරි හෙට උදේට හරි පේමන්ට් එක කරන්න ඕනා. . හෙට දවල් දෙක වෙද්දි දෙන්නම්. . ගාන 55000. .
awilla gannakota payment eka karanna barida. kalin payment eka karanna nam kamaththak na machan..aniwaryen gannawa.
වොච් වැඩිය යන්නෙ නැති නිසා ස්ටොක්ස් තියාගන්නේ නෑ. .
උබ ගත්තේ නැත්තන් මට තියන් බලන් ඉන්න වෙනවා. . 55ක් ඕකට හිරකරන් ඉන්න අමාරුයි මේ වෙලේ. .
බඩු ගන්නේ කැශ් වලට නිසා වොච් එක රිටර්න් කරන්න බෑ එහෙම කරන්න ගියොත් මන්ගැන තියෙන විශ්වාසේ නැතිවෙනවා. .
මෙහෙම කරමු මට බඩු එන්නේ 1ත් 2ත් අතර. . ඒ වෙලේට එන්න. .
එහෙම කලාම ඔයටා හරියනවනම් වොච් එක ගත්තැකි නැත්තන් මට වොච් එක ඒ වෙලේම රිටර්න් කරැකි. .