Huawei U8180

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    androidad27x10.jpg

    machanla meka me gaanata awlak nadda?
    meka use karana kawruhari innawada ???
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය ගානට දෙන්නෙ post paid package එකක් එක්ක. ෆෝන් එක විතරක් ගන්න නෙමෙයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eka thamai ban.. wade paadui da
    reviews වල හැටියට $100 වලට අඩු android ෆෝන් එකක් හැටියට ඕක හොඳයි. හැබැයි ඕකට flash එකක් නෑ. apps ලොඩ් වෙන්න වෙලා යනවා. screen එක පැහැදිලි මදි කියලා තමයි කියන්නෙ. බැටරියත් wifi, 3G පාවිච්චි කලේ නැත්තං දවසක් වගේලු තියෙන්නෙ.
    මෙහේ 16000කට ගන්න වටිනවා කියලා හිතන්න අමාරුයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ගානට දෙන්නෙ post paid package එකක් එක්ක. ෆෝන් එක විතරක් ගන්න නෙමෙයි.

    pre paid ganna puluwan :P mama aran dialog demma.. awlak na ban hondata weda ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    reviews වල හැටියට $100 වලට අඩු android ෆෝන් එකක් හැටියට ඕක හොඳයි. හැබැයි ඕකට flash එකක් නෑ. apps ලොඩ් වෙන්න වෙලා යනවා. screen එක පැහැදිලි මදි කියලා තමයි කියන්නෙ. බැටරියත් wifi, 3G පාවිච්චි කලේ නැත්තං දවසක් වගේලු තියෙන්නෙ.
    මෙහේ 16000කට ගන්න වටිනවා කියලා හිතන්න අමාරුයි.

    16k wenne na 13303/- wenne .. 3G, Wifi use karoth battery nam dawas 1.5 wage thiyenawa. 2G data services dala dawas 3k wage thamai..screen eka apahadili na :no: Application's uth hondata weda.. Loading time narakama na :) meke stocks nethi kathawak nam thiyenawa..den promote karanne aluth ekak un :)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    16k wenne na 13303/- wenne .. 3G, Wifi use karoth battery nam dawas 1.5 wage thiyenawa. 2G data services dala dawas 3k wage thamai..screen eka apahadili na :no: Application's uth hondata weda.. Loading time narakama na :) meke stocks nethi kathawak nam thiyenawa..den promote karanne aluth ekak un :)

    :yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    16k wenne na 13303/- wenne .. 3G, Wifi use karoth battery nam dawas 1.5 wage thiyenawa. 2G data services dala dawas 3k wage thamai..screen eka apahadili na :no: Application's uth hondata weda.. Loading time narakama na :) meke stocks nethi kathawak nam thiyenawa..den promote karanne aluth ekak un :)
    දැං මොකක්ද දෙන මොඩල් එක ?