Huawei Y MAX

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    මට ටිකක් ලොකු display එකක් තියන ෆොනේ එකක් ඕනේ වෙලා තියනවා DJI Drone එකක් එක්ක පාවිචි කරන්න.මේ වෙලාවේ තියන budget එකකත් එක්ක යන්න වෙන්නේ Huawei එකකට තමා. පොඩ්ඩක් හොයල බැලුවම ගන්න කියල තියන mid range phone 4ක් තියනවා.

    01. Huawei Y MAX (gsmarena Honor 8X Max)

    pic_s4_mob.png

    https://www.gsmarena.com/huawei_honor_8x_max-9306.php

    02. Huawei Nova 3i

    255915-L-LO.jpg

    https://www.gsmarena.com/huawei_p_smart+_(nova_3i)-9272.php

    03. Huawei Y9 2019

    buy_huawei_y9_2019_phone_-_black_lowest_price_in_kuwait.jpg

    https://www.gsmarena.com/huawei_y9_(2019)-9324.php

    04. Samsung A6+

    41djGXB47hL.jpg

    https://www.gsmarena.com/samsung_galaxy_a6+_(2018)-9156.php

    mydeal එකේ card වලට offer එකක් යනවා 15% off with 0% installment. දැනට හිතාගෙන ඉන්නේ Huawei Y Max එක ගන්න කියල.මොකද එකේ display එක 7, battery 5000 mah

    දන්නා කෙනෙක් පොඩි උපදෙස් ටිකක් දෙනවද?

    My Deal Link එක https://www.mydeal.lk/smartphones
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    nova 3i eka gaththa. mata nam set une ne ban. EMUI eka maha chora os ekak matanam ( kalin use kale cyanogen, lineage). me magulata thawama custom rom dannath be. hebei ube wedetanam prashnayak wena ekak ne. battery, display ok. meka deela androidone thiyana nokia ekak ganna hithila thiyenne.
     
    Last edited:

    tks machana.