Huawei P Smart 2018 Display

Vshmitha

Active member
  • May 14, 2017
    247
    38
    28
    Huawei P Smart 2018 phone එකට display එකක් ඕනේ , UAE වලින් ගත්තේ, service center වල නෑ කිව්වා ,
    ලංකාවේ launch වුනේ නෑ කියලා ,

    හොයාගන්න තැනක් කියන්න.
    කොළඹ අවට ,
    ගම්පහ එකක් තිබ්බා stock ඉවරයි , phone එක තියල යන්න ඕනෙ කිව්වා ,
    rs 6500 තිබ්බේ ගාන දැන් rs 11500 ක් කියනවා

    Aliexpress එකෙන් ගෙන්න ගත්තොත් හොදද ?

    :no:
    ------ Post added on Jul 25, 2022 at 9:39 AM