Huawei Y5 2017

Razztha

Junior member
  • Nov 18, 2012
    157
    8
    18
    Alawwa
    යාළුවා;23168724 said:
    හුවාවී ගන්න එපා. Android අයින් කළායින් පස්සෙ මොනව වෙයිද දන්නෙ නෑ

    :confused:

    15,000 wage budget ekakata hari yana phone ekak kiyannko
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :confused:

    15,000 wage budget ekakata hari yana phone ekak kiyannko

    Phone වලට වැඩිය පන්නන්නෙ නෑ බං දැන් මං :sorry: හුවාවී කේස් නිසා ගන්න එපා කීවෙ

    X5q5IQp.png
     
    Razztha

    Junior member
  • Nov 18, 2012
    157
    8
    18
    Alawwa
    යාළුවා;23168802 said:
    Phone වලට වැඩිය පන්නන්නෙ නෑ බං දැන් මං :sorry: හුවාවී කේස් නිසා ගන්න එපා කීවෙ

    Meka sirada bn?

    Me budget ekata yana phone ekak nane bn?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;23168802 said:
    Phone වලට වැඩිය පන්නන්නෙ නෑ බං දැන් මං :sorry: හුවාවී කේස් නිසා ගන්න එපා කීවෙ

    Meka sirada bn?

    Me budget ekata yana phone ekak nane bn?

    යකූ හොට් නිව්ස් එකක්නෙ ඕක. ඊයෙ පෙරේද ඉඳන් දුවන. :dull: USA වලින් හුවාවි එලවන්න කලින් 2012 ඉඳන් හුවාවී හදපු OS එකට මාරු වෙන්නලු යන්නෙ. රිස්ක් එකක් ඇත. දැක්කනෙ සැම්සුන් මාරු වෙන්න බැලුවට හරිගියෙ නැති හැටි. නොකියා එකට උන වැඩේ. :eek: ගූගල් කරලා බලපන්.

    වැඩේ උනොත් හුවාවී මාකට් බහි ලොවෙත් නැති වෙන්නම
     
    Razztha

    Junior member
  • Nov 18, 2012
    157
    8
    18
    Alawwa
    යාළුවා;23168949 said:
    යකූ හොට් නිව්ස් එකක්නෙ ඕක. ඊයෙ පෙරේද ඉඳන් දුවන. :dull: USA වලින් හුවාවි එලවන්න කලින් 2012 ඉඳන් හුවාවී හදපු OS එකට මාරු වෙන්නලු යන්නෙ. රිස්ක් එකක් ඇත. දැක්කනෙ සැම්සුන් මාරු වෙන්න බැලුවට හරිගියෙ නැති හැටි. නොකියා එකට උන වැඩේ. :eek: ගූගල් කරලා බලපන්.

    වැඩේ උනොත් හුවාවී මාකට් බහි ලොවෙත් නැති වෙන්නම

    :dull::dull:

    huawei උන්ට කෙල වෙයි එහෙනම් .....

    මගෙ බජ්ජෙට් එකට ගන්න හොද එකක් නැද්ද බන්?

    Xiaomi Redmi 4a ? හොදද බන්?