Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Huawei Y541 GPS ? good or bad ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ Huawei Y 541 එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද ?

කොහොමද GPS ?

මොකක්ද GPS chip එක දන්නවද ?

මම try කරලා බැලුවා . Sensitivity ගොඩක් අඩු වගේ.

Satellite 3 or 4 අහුවෙන්නේ.

Lock වෙන්න ගොඩක් වෙලා යනවා. වාහනේ යනකොට

route එක track කරලා බැලුවා. බීලා ගියා වගේ.

මේක මේ phone එකේ අවුලක්ද නැත්නම් ඔක්කොම huawei y 541 එහෙමද?

ඔව් මේක මුදලින් අඩු phone එකක් නිසා සුපිරි වැඩ බලාපොරොත්තු වෙන්න බැහැ .

නමුත් මම මේකට ළඟ මිල ගණන් තියන Acer liquid Z 220 එකක් try කරා.

GPS satelite 10 or 12 ක් අහුවෙනවා. lock speed ගොඩක් වැඩියි. Tracking හොදයි.

සංසන්දනය කරේ phone දෙක එක ලග තියල.

huawei එකේ විශේෂ settings මුකුත් තියනවද ?

නැත්නම් GPS එච්චර හොද නැද්ද ?

එක්කෝ මම try කර phone එක අවුල්ද?

ඔය කට්ටියගේ experience කොහොමද?

N.B. I posted this in the thread related to Huawei Y541 here: http://www.elakiri.com/forum/showpost.php?p=19510812&postcount=21

but since it is under Elakiri Talk, I posted it here too which may be more relevant since regarding mobile phones.

[QUOTE="eyepea, post: 19510844, member: 200324"] මේ Huawei Y 541 එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද ? කොහොමද GPS ? මොකක්ද GPS chip එක දන්නවද ? මම try කරලා බැලුවා . Sensitivity ගොඩක් අඩු වගේ. Satellite 3 or 4 අහුවෙන්නේ. Lock වෙන්න ගොඩක් වෙලා යනවා. වාහනේ යනකොට route එක track කරලා බැලුවා. බීලා ගියා වගේ. මේක මේ phone එකේ අවුලක්ද නැත්නම් ඔක්කොම huawei y 541 එහෙමද? ඔව් මේක මුදලින් අඩු phone එකක් නිසා සුපිරි වැඩ බලාපොරොත්තු වෙන්න බැහැ . නමුත් මම මේකට ළඟ මිල ගණන් තියන Acer liquid Z 220 එකක් try කරා. GPS satelite 10 or 12 ක් අහුවෙනවා. lock speed ගොඩක් වැඩියි. Tracking හොදයි. සංසන්දනය කරේ phone දෙක එක ලග තියල. huawei එකේ විශේෂ settings මුකුත් තියනවද ? නැත්නම් GPS එච්චර හොද නැද්ද ? එක්කෝ මම try කර phone එක අවුල්ද? ඔය කට්ටියගේ experience කොහොමද? N.B. I posted this in the thread related to Huawei Y541 here: [url]http://www.elakiri.com/forum/showpost.php?p=19510812&postcount=21[/url] but since it is under Elakiri Talk, I posted it here too which may be more relevant since regarding mobile phones. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom