Huawei y5p accessories set 2ක් free දෙනවා

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    කලින් Huawei y5p එයින් එකක් ගන්න ඉඳලා ගන්නයද්දි stocks ඉවරවෙලා හින්දා infinix එකක් ගත්තා.

    ගන්න හිටපු නිසා ඒ වෙනුවෙන් කලින්ම අරන් තියාගත්ත,
    2 X Tempered glass, Backcover, RearCam tempered glass නිකම් දෙනවා. ඕන අය address එක pm කරන්න
     
    • Like
    Reactions: hodakolla