infinix ෆෝන් හොඳයිද?

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    කලින් Huawei y5p එකක් ගන්න ඉඳලා ඒක ගන්න බැරිවුනහින්දා වෙන එකක් ගන්න බැලුවෙ. Infinix ෆෝන් ගැන දන්න අය පොඩ්ඩක් ඒ ගැන කියන්න.



    PS: Huawei y5p backcover 2යි display tempered 2යි cam tempered 2යි තියනවා ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න
     
    Last edited:

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    එලකිරියේ කවුරුත් තාම අරන් නැද්ද මේ ෆෝන්. මමම එකක් ගන්න තීරණය කරා අරගෙන කොහොමද කියලා දාන්නම්
     

    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    Ape project ekak African kattiya use karanawa, awulak nung na wage.
    Eth ai ekak ganna yanne? Mehe agent/warranty support thiyanawada? Eeta wada Lankawe supported brand ekak gaththoth narakada?
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,010
    8,842
    113
    Cenon
    cenon.com
    එලකිරියේ කවුරුත් තාම අරන් නැද්ද මේ ෆෝන්. මමම එකක් ගන්න තීරණය කරා අරගෙන කොහොමද කියලා දාන්නම්
    machn khomada phone eka hodai da?
    wt is ur model and price?
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    welcome machn. camera quality eka khomada? wide photos ok da? background apps run weddi awulak nadda?
    :) pls answer...
    cam quality nam madi. accurately ganna kamati kattiyata hariyanne na. sudu wela enne. background eke apps run wunata awulak na. lag wenne na
     
    • Love
    Reactions: Cenon

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South

    phone එකනම් හොදටම හොදයි ඒ price වලට යන අනිත් android 4න් එක්ක බලද්දී .. ඒ උනාට කම්පැනි අලුත් නිසා පාර්ට්ස් අනංමනං රිසක්s තියෙනවා ඉතින්​

     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    කලින් Huawei y5p එකක් ගන්න ඉඳලා ඒක ගන්න බැරිවුනහින්දා වෙන එකක් ගන්න බැලුවෙ. Infinix ෆෝන් ගැන දන්න අය පොඩ්ඩක් ඒ ගැන කියන්න.



    PS: Huawei y5p backcover 2යි display tempered 2යි cam tempered 2යි තියනවා ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න
    oya kohenda phone eka gatte? Agent kawuda lankawe? maath ekak ganna kiyala baluwe
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Mama use karanawa hot 10 kiyala ekak dan masa 2k wage wenawa kiyanna tharam awlak nam na
    Mage budget ekata wena ganna ekak nathi nisa gatte 28k wage una