huctch midnight pack?

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    mid night package වල ස්පීඩ් එක ඩිපෙන්ඩ් වෙනවා ඒ වෙලාවට කනේකට් වෙලා ඉන්න යූසර්ස්ල මත. මොකෝ හච් වල සර්විස් නම් අන්තිමයි බන් උන් 3G දුන්නට උන්ගෙ ටවර් වලට ඒ බැන්ඩ්විත් එක දරන්න පුලුවන් විදියට අප්ග්‍රේඩ් කරේ නෑ ඉතින් මට නම් පාන්දර 1 විතර 65KBps වගේ තමා ඇවරේජ් ආවේ :(
     

    chamarakch

    Member
    Dec 18, 2011
    33
    5
    0
    midnigh package wala gana wadikaranna kalin hutch eken speed eka 1 mbps walata adu keruwa. ganan wadi keruwata passe mama midnight package ekak active keruwe nahe . mata dana ganna one mata normal 120mb 220 mb package walin download karanda puluwan speed ekama midnight pack ekenuth ganna puluwanda kiyala. ?