Hug කරන්න තැනක්

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    tenor.gif
     

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    උබලගෙ හරි කෙල්ලගෙ හරි ගෙදර කව්රුත් නැති වෙලාවක් බලල set වෙයන්. කෙල්ලට අවුලකුත් නෑ.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    යකෝ මුන් හග් කරන්න විඳින දුකක්... :P කාගේ දරුවෙක්ද බං උබ?
    යකෝ කෙල්ලෙක්ව හග් කරා කියලා පොලීසියෙන් අල්ලන් යන්නේ නෑ ගොබ්බයො. පලයන් මොකක් හරි පාර්ක් එකකට නැත්තන් බීච් එකකට ගිහින් ඇති තරම් හග් කරගෙන ඉඳපන්. නෙද්දකින් තොපි නම්
    Racecourse, Torrington park (independence square), viharamahadevi ඕන එකක ගිහින් කරගනින්.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Meka maha gon wesa ponnayo inna ratak bn. Kellekta kollekta nudahase inna na.

    Park wala inna na. Joging track ekaka inna ba. Rm gyoth policiyen paninawa.

    Nidahask kyala deyak minisunta na. Minissu hira wela.

    Eka nisana thama rep case wadi...

    Policeye inne henama ponna puthala... un danne cople ekak htyith aran yana thama
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    hug karannath thanak onaya yakooo:baffled:
    mama mulinma kellek hug kare uni eke study area di ekath love seen nevi yaalu fit ekata, maka dakala akkawa mathak una:sorry: call ekaka wath denna ona
     

    dilshanv89

    Member
    Oct 24, 2017
    45
    6
    0
    යකෝ මුන් හග් කරන්න විඳින දුකක්... :P කාගේ දරුවෙක්ද බං උබ?
    යකෝ කෙල්ලෙක්ව හග් කරා කියලා පොලීසියෙන් අල්ලන් යන්නේ නෑ ගොබ්බයො. පලයන් මොකක් හරි පාර්ක් එකකට නැත්තන් බීච් එකකට ගිහින් ඇති තරම් හග් කරගෙන ඉඳපන්. නෙද්දකින් තොපි නම්
    Racecourse, Torrington park (independence square), viharamahadevi ඕන එකක ගිහින් කරගනින්.

    අත්දැකීම් නැහැ මචං එ්කයි

    නොදන්න දෙයක් අැහුවම උත්තර දීපු හැමෝටම ස්තූතිය
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේකනම් හෙන ගහන රටක් ඕයි.
    බලපන් මේ මනුස්සයාට නිදහසේ හග් කරන්නවත් නෑනේ.