Huion Pen Tablet ගෙවන්න දෙනවා

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    display ලේසි වගේ තමයි. හැබැයි ටිකක් කරදරයි සමහර වෙලාවට.
    ඔය 13' වගේ එකක් ගන්නකෝ. screen එක උපරිම 13 තියෙන්නේ . ඒකෙත් වැඩ කරද්දී අතට යම් ප්‍රමාණයක් වැහෙනවා.
    tablet එක එහෙම නෑ . පුරුදු උනාම monitor එකේ display එකම තියනව. අතට මුකුත් cover වෙන්නේ නෑ .
    ඔන්න අර WACOM cintique එකක් වගේ නම් කතාව වෙනස්.. ස්මන්යෙයෙන් පෙන් display වලට power එකට , computer output එකට, touch signal වලට වෙන වෙනම wire ගහන්න ඕනේ. ඔය උබ කියල තියන එකේ දෙක තුනක් එකම wire එකකින් ඇති. මම ලග තියනව huion පාවිච්චි කරපු නැති huion GT 190 එකක්. ඒක පාවිච්චි කරනවා වෙනුවට නම් මට pen tablet එක ලේසි.. ඔය උබ කියලා තියන එකේම ටිකක් ලොකු එකක් නම් හොද වෙයි . තව බලන්න pen එකයි screen එකේ drawing එකයි අතර කොච්චර gap එකක් තියනවද කියලා. ඒක ටිකක් අවුල් මම ලග තියන එකේ. දැන් අඩු කරල ඇති පුලුවන් තරම් අලුත් device වල .. කරන වැඩේ අනුව තමයි. කොහොමත් computer එකට connect කරලා වැඩ කරන්න ඕනේ කියන එක මතක තියාගෙන තෝරාගන්න හොදම එක.
    Thanku very much bn......really appreciate it
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මොකද බන් උබලා ලින්ක් දාල තියෙන එකෙන් හොදම එක ලින්ක් 5ක් විතර තියෙනවා නේ :baffled: