මේ හුකන වැස්සෙ ඉවරයක් නෑ ඕයි. වහිනව වහිනව දැන් මාස ගානක් තිස්සේ ඉවරයක් නෑ. කුස්සියේ බිමත් තෙත්වෙලා හුත්ත. කොහෙවත් යන්න නෑ ලබ්බ වහිනව තෙමෙනව ඉවරයක් නෑ. බයික් එක මඩ වලින් වැහිල. මොන මගුලක්ද බන්. දුප්පත් මිනිහටමයි ස්වබාව සවුන්දර්යත් උකන්නේ.
කාර් කට්ටක් තිබ්බනම් කිසි අවුලක් නෑ. ඒත් මේ කැරි රටේ අල්ටො ලොන්තවලුත් ලක්ෂ විසි ගනන්නේ.

කාර් කට්ටක් තිබ්බනම් කිසි අවුලක් නෑ. ඒත් මේ කැරි රටේ අල්ටො ලොන්තවලුත් ලක්ෂ විසි ගනන්නේ.