Hulftsdorp Court Complex shooter arrested

topkollek

Well-known member
  • May 22, 2014
    43,006
    1
    57,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීයි.

    hirunews
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    ඉන්දියාවටවත් පනින්න හදන්න ඇති