Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Human brain vs programming languages
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචං මටත් දැනෙන විදියට දැන් පුදුම විදියට මේ තාක්ෂනේ ලිමිට් වෙලා තියෙන්නේ. දියුනු වෙනවා කියල වෙන්නේ එච්චරම වැඩකට ඇති පැති නෙමේ. එක එක ආයතන, පුද්ගලයන් එකඑක පරිගණක භාෂාවන් පටන්ගන්නවා. නමුත් පොදුවේ ඒ හැම එකකම කොන්ට්රෝලරස් එක සමානයි. වෙනසකට තියෙන්නේ තව එකක නැති ලයිබ්රරීස්, පොර්ටබිලිටි, ෆර්ෆෝමන්ස් දියුනු කරන එක විතරයි. අපි තවමත් මෟදුකාංගයක් භාවිතා කරත් අපිම ඒ දේවල් කරන්න ඕන.

කොහොම පරිගණකෙට පුලුවන්නම් අපි කියන විදියට බැනර්ස්, ෆොටෝස් එඩිට් කරන්න පුලුවන්නම්, අපිත් එක්ක කතා කරන්න පුලුවන්නම්. තනියම ඉගෙන ගන්න පුලුවන්නම්. මම දන්නම මේව ෆිල්ම්ස් වල තියෙන ඒ විතරයි..  නමුත් මේ හැම දේකටම උත්තර මානව හෝ මොනයම් සත්වයෙක්ගේ මොළය වැඩ කරන වදිය තේරුම් ගත්තොත් හොයාගන්න පුලුවන් වෙයි.

මේ ලඟදි හොයාගෙන තියෙනවා අර මරනාසන්න අත්දැකීම් ලැබෙන්නේ මොළයේ එක්තරා කොටසක් උත්තේජනය උනාමලු. ඒ කොටස අපිට කෟතිමව උත්තේජනය කරල පුලුවන්ලු ඒ අත්දැකීම් කෟතිමව ඇති කරන්න. තව මත්ද්‍රව්‍ය ගන්නකොටත් මොළයේ යම් කොටසක් අසාමාන්‍ය විදියට උත්තේජනය වෙනවලු එකතොට තමයිලු අමුතු වින්දනයක් සතුටක් ලැබෙන්නේ. එහෙම බැලුවම සතුට, දුක වගේ සිතුවිලි/මානිකක තත්ව වලටත් බලපාල තියෙන්නේ අපේ මොළේ භෞතික කොටස්. මේවා ෆන්ක්ෂන් වෙන හැටි තව අවුරුදු කී දාහකට හොයාගන්න පුලුවන් වෙයිද දන්නෑ..

ස්වභාව ධර්මය අති විශිෂ්ටයි..

[QUOTE="Jecob Boman, post: 16186116, member: 495616"] [SIZE="3"][COLOR="Blue"]ඔව් මචං මටත් දැනෙන විදියට දැන් පුදුම විදියට මේ තාක්ෂනේ ලිමිට් වෙලා තියෙන්නේ. දියුනු වෙනවා කියල වෙන්නේ එච්චරම වැඩකට ඇති පැති නෙමේ. එක එක ආයතන, පුද්ගලයන් එකඑක පරිගණක භාෂාවන් පටන්ගන්නවා. නමුත් පොදුවේ ඒ හැම එකකම කොන්ට්රෝලරස් එක සමානයි. වෙනසකට තියෙන්නේ තව එකක නැති ලයිබ්රරීස්, පොර්ටබිලිටි, ෆර්ෆෝමන්ස් දියුනු කරන එක විතරයි. අපි තවමත් මෟදුකාංගයක් භාවිතා කරත් අපිම ඒ දේවල් කරන්න ඕන. කොහොම පරිගණකෙට පුලුවන්නම් අපි කියන විදියට බැනර්ස්, ෆොටෝස් එඩිට් කරන්න පුලුවන්නම්, අපිත් එක්ක කතා කරන්න පුලුවන්නම්. තනියම ඉගෙන ගන්න පුලුවන්නම්. මම දන්නම මේව ෆිල්ම්ස් වල තියෙන ඒ විතරයි.. :lol::lol::lol: නමුත් මේ හැම දේකටම උත්තර මානව හෝ මොනයම් සත්වයෙක්ගේ මොළය වැඩ කරන වදිය තේරුම් ගත්තොත් හොයාගන්න පුලුවන් වෙයි. මේ ලඟදි හොයාගෙන තියෙනවා අර මරනාසන්න අත්දැකීම් ලැබෙන්නේ මොළයේ එක්තරා කොටසක් උත්තේජනය උනාමලු. ඒ කොටස අපිට කෟතිමව උත්තේජනය කරල පුලුවන්ලු ඒ අත්දැකීම් කෟතිමව ඇති කරන්න. තව මත්ද්‍රව්‍ය ගන්නකොටත් මොළයේ යම් කොටසක් අසාමාන්‍ය විදියට උත්තේජනය වෙනවලු එකතොට තමයිලු අමුතු වින්දනයක් සතුටක් ලැබෙන්නේ. එහෙම බැලුවම සතුට, දුක වගේ සිතුවිලි/මානිකක තත්ව වලටත් බලපාල තියෙන්නේ අපේ මොළේ භෞතික කොටස්. මේවා ෆන්ක්ෂන් වෙන හැටි තව අවුරුදු කී දාහකට හොයාගන්න පුලුවන් වෙයිද දන්නෑ..:baffled::baffled: ස්වභාව ධර්මය අති විශිෂ්ටයි..:):cool:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom