Human brain vs programming languages

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා මුලින්ම කියන්න ඕන මානව මොලය ගැනවත් පර්ගණක භාෂාවන් ගැනවත් කතා කරන්න මම දන්න දෙයක් නෑ.:nerd: නමුත් සරලව හිතනකොට මානව මොලය/හිත (හිත කියන්නේත් මොළයේම ක්‍රියාවලියක්ද යන්න මම දන්නේ නැතෝ..:yes:) සහ වර්තමානයේදී භාවිතා වෙන ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජස් වැඩ කරන විදිය බැලුවම. පොඩි පොඩි සමාන කම් ඕන කෙනෙක්ට පේනවනේ.

    උදාහරණයක් විදියට.

    අපි හිතමු 3 සහ 5 එකට එකතු කරනවා කියල.

    එතකොට අපි මුලින්ම 3 සහ 5 අපේ මොළයට/මතකයට/මනසට දාගෙන අපි කලින් ඉගෙන ගත්ත යම් ක්‍රියාවලියක් වෙන එකතු කිරීම කරල 8 කියන උත්තරේ ගන්නව ඒක අපේ හිතේ තියාගන්න පුලුවන්. අපිට ඒක කටින් කියන්න පුලුවන්. කොලේක ලියන්නත් පුලුවන්.

    ඕකම පරිගණක භාෂාවලත් + පරිගණක වලත් වෙන විදියේ ගොඩක් සමාන කම් තියෙනවනේ.. පොඩි විස්තරයක් කරොත්. 3 සහ 5 අපි මුලින් අපේ පරිගණකයේ ප්‍රාතමික මතකයේ (computer ram) එකේ මෙමරි ලොකේෂන් එකක ගබඩාකරගෙන. අපි කියල තියෙන විදියට ඒදෙක එකතු කරල අපිට අවුට්පුට් එකක් දෙනවනේ.

    js ex:-

    <script>
    num1 = 3;
    num2 = 5;
    sum = num1 + num2;
    document.write(sum);
    </script>

    ඒත් මචංලා මේ හැම පර්ගණක භාෂාවකින්ම අපිට කරන්න පුලුවන් කිසිමයම් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් දෙන්න විතරයි. ඒඅනුව ඒ මෟදුකාංගයට හෝ ඒ ආශ්‍රිතව ක්‍රියාකරන මෙවලම් (robots) ක්‍රියා කරනව විතරයි. ඒවා වලට තනියම හිතන්න, තනියම ඉගෙන ගන්න, වෙනස් වෙන්න බෑනේ. සමහර මුදුකාංග වල නම් තනියම පැතිරීමේ ගතිගුණ, ඒ ඒ පරිසරයන්ට හැඩගැසීමේ හැකියාව වගේ දේවල් තිබුනත් ඒවත් මිනිස්සු දීපු ඉන්ස්ට්‍රක්ෂන්ස්. ;)

    ඔය OOP වගේ දේවල් වලින් ඇත්ත ජීවිතේට අපේ ගැටලු ගලපල ඒ ඒ වස්තුවල ගුණ ඒවා එකිනෙකාට කතා කරන විදි යොදාගෙන මෟදුකාංග සැලසුම් කරන විදි තිබුනත් ඒ හැමදෙයක්ම අපි ලියන ඉන්ට්‍රක්ෂන්ස්. :cool:

    නමුත් අපේ මොලේ/හිත වැඩකරන විදිය බැලුවොත් අපිට හිතන්න පුලුවන්, අපි එදිනෙදා දකින දේවල් ගැන විතරක් නෙමේ. අපි දැන් හිතන දේ ගැනත් අපිටම හිතන්න පුලවන්. ඉතින් මේ ක්‍රියාකාරීත්වය දැනට හොයාගෙනද නැද්ද දන්නේ නෑ. නමුත් හොයාගත්තොත් නම් කෟතිම බුද්ධි වගේ දේවල් සෑහෙන්න දියුනු වෙයි.:dull:

    කසිටිය මොකෝ හිතන්නේ මේගැන. ඔයාල මේ වගේ දේවල් ගැන බලපු වීඩියෝස්, කියවපු හොඳ ලිපි එහෙම තියෙනව නම් ශෙයාර් කරන්න.:cool::)
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Brain eka computer view eken explain karanna beri ekak ban...buddhagamen ewa aran beluwa mind eken space travel karannath puluwan...katwath thama hariyata brain capacity eka explain karaganna be....
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Brain eka computer view eken explain karanna beri ekak ban...buddhagamen ewa aran beluwa mind eken space travel karannath puluwan...katwath thama hariyata brain capacity eka explain karaganna be....

    ඔව් මචං මටත් දැනෙන විදියට දැන් පුදුම විදියට මේ තාක්ෂනේ ලිමිට් වෙලා තියෙන්නේ. දියුනු වෙනවා කියල වෙන්නේ එච්චරම වැඩකට ඇති පැති නෙමේ. එක එක ආයතන, පුද්ගලයන් එකඑක පරිගණක භාෂාවන් පටන්ගන්නවා. නමුත් පොදුවේ ඒ හැම එකකම කොන්ට්‍රෝලරස් එක සමානයි. වෙනසකට තියෙන්නේ තව එකක නැති ලයිබ්රරීස්, පොර්ටබිලිටි, ෆර්ෆෝමන්ස් දියුනු කරන එක විතරයි. අපි තවමත් මෟදුකාංගයක් භාවිතා කරත් අපිම ඒ දේවල් කරන්න ඕන.

    කොහොම පරිගණකෙට පුලුවන්නම් අපි කියන විදියට බැනර්ස්, ෆොටෝස් එඩිට් කරන්න පුලුවන්නම්, අපිත් එක්ක කතා කරන්න පුලුවන්නම්. තනියම ඉගෙන ගන්න පුලුවන්නම්. මම දන්නම මේව ෆිල්ම්ස් වල තියෙන ඒ විතරයි.. :lol::lol::lol: නමුත් මේ හැම දේකටම උත්තර මානව හෝ මොනයම් සත්වයෙක්ගේ මොළය වැඩ කරන වදිය තේරුම් ගත්තොත් හොයාගන්න පුලුවන් වෙයි.

    මේ ලඟදි හොයාගෙන තියෙනවා අර මරනාසන්න අත්දැකීම් ලැබෙන්නේ මොළයේ එක්තරා කොටසක් උත්තේජනය උනාමලු. ඒ කොටස අපිට කෟතිමව උත්තේජනය කරල පුලුවන්ලු ඒ අත්දැකීම් කෟතිමව ඇති කරන්න. තව මත්ද්‍රව්‍ය ගන්නකොටත් මොළයේ යම් කොටසක් අසාමාන්‍ය විදියට උත්තේජනය වෙනවලු එකතොට තමයිලු අමුතු වින්දනයක් සතුටක් ලැබෙන්නේ. එහෙම බැලුවම සතුට, දුක වගේ සිතුවිලි/මානිකක තත්ව වලටත් බලපාල තියෙන්නේ අපේ මොළේ භෞතික කොටස්. මේවා ෆන්ක්ෂන් වෙන හැටි තව අවුරුදු කී දාහකට හොයාගන්න පුලුවන් වෙයිද දන්නෑ..:baffled::baffled:

    ස්වභාව ධර්මය අති විශිෂ්ටයි..:):cool:
     
    ow mchn eth sceintificaly ehema mole part ekak chemical ekak hinda happy wenawa kiyala hoyagattata...kauda danne mona mona energies hinda ehema wenwada kiyala...karma kiyala energy ekak tiyenawa ewa kohomada connect wenne kiyala hoyaganna be katawth....brain ekath ekka compare karama computer science inne Montessori age eke wage,...taniyen hitanna computer hadanna nan mchn nan mchn mae yana IT field eke hetiyata eka karanna be loweth...taniyen hitanna soul ekak one...buduhamduruwo kivve body eka nikan vehicle ekak witarai kiyala brain ekath vehicle part ekak man hitanne soul energy ekak one eka run karanna..owa ithin hoyaganna hena kalayak yay...:sorry:
     
    අනිව මචං දැනටනම් යන විදියට තව කල්පයක්වත් යයි. ඔය බුද්ධ දර්ශනයේ කියල තියෙන දේවල් මමත් පිළිගන්නව.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Brain is lot more complex than programing....
    As programmers we simulate some features of brains on decision making apart from instructing what to do

    such as Neural Networks and Machine Learning algorithms...
    For AI (Artificial Intelligence) we need these all.

    If you consider like language like Prolog its little bit different from OO Languages.
    It belongs to the logic programing paradigm associates with AI :)
     
    if , else දෙකෙන්නේ 90%ක්ම ගේම දුවන්නේ. :nerd: අනිත් ඉතිරි ටිකත් ඒවලින් ලියපුව. ප්‍රෝෙලාග් ගැන දැනගෙන හිටියෙන නෑ තෑන්ක්ස් කිව්වට :cool:;) මචං ඔය AI කියල දැන් කරන්නේ මොනවත් දන්නෑනේද මචන්? :D

    "MeGusta" kiwwa widiyata Technically Brain eka Expalin karanna Bha Machan Ekai Man kiwwe... ;)

    අපෝ ඔව්. මොලෙන් තාම 1% හොයාගෙනත් දන්නෙත් නෑ :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    computer eka danne 0i 1i ekath karnna witarai machan
    etanin eha karana hama deyakma kawru hari manussayek hithala implement karapu deyak
    o 1 hoyagattheth manussayek
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    computer eka danne 0i 1i ekath karnna witarai machan
    etanin eha karana hama deyakma kawru hari manussayek hithala implement karapu deyak
    o 1 hoyagattheth manussayek

    ඔව් මචං..........
    11.gif
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මැෂින් එකත් ඉතින් අපිමනේ හදාගත්තේ
    කෝමඋනත් මනස කියන එක 0 1 ට පෙරලන්න (ඩිජිටල් කරන්න) පුලුවන් වෙයි කියල මං හිතන්නෑ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    kiyanna tiyana deyak tiyanawa kelin munata kiyapan :lol:

    reputation_neg.gif
    Human brain vs... 01-21-2014 12:58 PM ai ban unicode thiyena than walath uba kadda danne.. show-off wenne nathuwa hitapan ponnayo.. apitat kadda puluwan. Unicode thread wala sinhalen dapiya ube hutte pora kadda nathuwa -10
     
    • Like
    Reactions: Jecob Boman

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    kiyanna tiyana deyak tiyanawa kelin munata kiyapan :lol:

    reputation_neg.gif
    Human brain vs... 01-21-2014 12:58 PM ai ban unicode thiyena than walath uba kadda danne.. show-off wenne nathuwa hitapan ponnayo.. apitat kadda puluwan. Unicode thread wala sinhalen dapiya ube hutte pora kadda nathuwa -10

    :lol::lol::lol: මචං මමනම් නෙමේ කැපුවේ. ඔන්න මගෙන් Rep 1ක්
     
    • Like
    Reactions: Jack_Sparrow

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    hama programming language ekakama avarage keywords 40-50 withara thinne e tiken thamai serama karanne. brain ekata hithanna puluwan eth kawadawath program ekakata htithanna baha
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    if , else දෙකෙන්නේ 90%ක්ම ගේම දුවන්නේ. :nerd: අනිත් ඉතිරි ටිකත් ඒවලින් ලියපුව. ප්‍රෝෙලාග් ගැන දැනගෙන හිටියෙන නෑ තෑන්ක්ස් කිව්වට :cool:;) මචං ඔය AI කියල දැන් කරන්නේ මොනවත් දන්නෑනේද මචන්? :D

    අපෝ ඔව්. මොලෙන් තාම 1% හොයාගෙනත් දන්නෙත් නෑ :D

    AI walin karannet mole podi deyak simulate karana ekai..
    Neural networks kiyanne anna e wage deyak. program 1kata ape brain eka wage decision ganna baha :no: Eth program 1k godak parak train karala karala decisions ganna hadanna puluwan habai 100% effective naha.

    me tiyenne e wage app 1k ;)
    http://www.cleverbot.com/
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    computer eka danne 0i 1i ekath karnna witarai machan
    etanin eha karana hama deyakma kawru hari manussayek hithala implement karapu deyak
    o 1 hoyagattheth manussayek
    මචං සාමාන්යෙන් කම්පුටර් වල 1 සහ 0 පාවිච්චි කලාට AI programming වලදි True False විතරක් නෙමෙයි පාවිච්චි කරන්නෙ. ඕවගෙ පාවිච්චි කරන්නෙ මිනිස්සු පාවිච්චි කරන තර්ක ක්‍රම. දැනට හොයාගෙන තියන මිනිස්සු පාවිච්චි කරන තර්ක ක්‍රම ඔක්කොම දැන් ඔව්වගෙ පාවිච්චි කරනව. උදාහරන විදිහට probability & Fuzzy logic වගේ ඒව.

    http://en.wikipedia.org/wiki/Fuzzy_logic
    Fuzzy logic is a form of many-valued logic; it deals with reasoning that is approximate rather than fixed and exact. Compared to traditional binary sets (where variables may take on true or false values) fuzzy logic variables may have a truth value that ranges in degree between 0 and 1. Fuzzy logic has been extended to handle the concept of partial truth, where the truth value may range between completely true and completely false.[1] Furthermore, when linguistic variables are used, these degrees may be managed by specific functions. Irrationality can be described in terms of what is known as the fuzzjective.

    මිනිදු හාමුදුරුවො අඹ පැනය අහපු වෙලාවෙ දේවානම් පියතිස්ස රජතුමා උත්තර දුන්නෙත් Fuzzy logic තර්ක ක්‍රමයට:yes::yes::yes:.
    ඔය වගේ තර්ක ක්‍රම හුගක් හොයාගෙන තියනව.