Human cloning කියන්නෙ එකම වගෙ තවත් කෙනෙක් (copy)කොපි කිරිමයි...ඒ අනුව කෘත්ම ලෙස නැවත නිශ්පාදනය කිරිමට හැකියාව තියෙනව human cells සහ tissue. මම කතා කරන්නෙ සොබාවික ලෙස එකම වගේ නිවුන් දරැවන් පිලිසිද ගැනිම හෝ ප්රසුතිය නෙවෙයි. කෘතිම ලෙස එක වගෙ දරැවන් හෝ සරිර අවයව නිපද විමට ඔබ කැමතිද?......
