Human trash found on Mars

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,816
    152,413
    113
    නාසා perseverance රෝවර් එක ගොඩබාද්දි ඒකෙන් වෙන්වුණ කෑල්ලක් ඕක. Thermal blanket කියලා කියන්නේ, heat shield එකේ කොටසක්.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං බන්
    ගිය මාසේ picnic එකක් ගියා, අරන් එන්න අමාරු නිසා දාලා ආවා :(
    sorry