ChatGPT හරි Claude වලින් හරි ලිව ටෙක්නිකල් ආටිකල් 2 ක් humanize කරගන්න ඕන. humanize tools කිපයක් ට්‍රයි කලා. එතකොට හෙනම ගොබ්බයි. පර්සනල් වැඩකට ඕන.. මේක කරන්න හොද විදියක් මොකද්ද? (මට ලියන්න බැ මුල ඉදන්)
quillbot වගේ එකකට දාපු ගමන් කියනවා බංArticle Eka dapn balanna. Bagayak hri
Ubata ai kiyala hithenne ei balanna
Mokada tools Eka matath onetool ekak hoya gaththa. free ewa naha neda
sorry free tool newi. quillbot mekema thiyenawa neda salli gewala humanize kara gannaMokada tools Eka matath one
Owa accurate na bn. 1990s wala research papers dammath AI kiyala kiyanawa. Moratuwe Uni eketh hena case papers publish karaddi.. Athin liwwa ewath AI kiyala enne. Student kenek case ekak adalath thibba.quillbot වගේ එකකට දාපු ගමන් කියනවා බං
එක සැරයක් මම ඔය වගේ re-write කරපු ආටිකල් එකකට ඌ කියනවා, මේක ai generated content but seems to have been re written කියලත්