Humanoid Is Spamer, Plz Ban Him

fox9

Member
Dec 5, 2010
37
11
0
mokada me kattiya windows8 ta vitharak ka gahanne? ara kotinta p*ka dena humanoid kiyana maanasika rogiyawa kaatawath penne nadda?

lankanews web eken news copy karala humanoid karanne newsweb kiyana site eka publish karana eka ,

samahara gon harak ithin uge news ahala uda daagena wadinawa,

humanoid ubalata hina wenawa athi pu*knuth :lol: , humanoid kiyanne real politics gana katha karana minihek nemei, spamer kenek, eka nisa ban karanna one humanoid wa
 
fox9

Member
Dec 5, 2010
37
11
0
ane palayan do yanda. wena ekekwath windows 8 wage na. uba fake ekada ube.

fake nemei machan, mama hodata wena de balala kiyanne, ubala wage ewn humanoid ta help karanakota wenne uge site eka promote wena eka , terenne nadda ban,

pakshayata help kalata kamak na me eka eka gobbayanta help nokara

:)
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
fake nemei machan, mama hodata wena de balala kiyanne, ubala wage ewn humanoid ta help karanakota wenne uge site eka promote wena eka , terenne nadda ban,

pakshayata help kalata kamak na me eka eka gobbayanta help nokara

:)

man oya news site walata yanne naha. habai uu ekama thanakin danneth naha(habai uu hugak danne enewsda koheda). eka eka news ppr wala ewa thamai danne. habai windows8 tharam gon wassek nam EK eke na :no::no:. ekek idala api pannuwa :P :rofl:
 
uba a site ekata noyana bawa api danne nahane, eth nodanuwathma godak kattiya a site ekata yanawa, humanoid ta oneth ekamai, nathnam uta amaruwatada enews, newsweb, lankagardian, kiyana web site danne,

anik eka humanoid inne lankaweth nemei, lankawe apita nathi amaruwak uta tiyanawa, un pita ratata wela sapa ta innawa ubala wage ewnwa awssala ? ubala gana dukai ban
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
humanoid kiyanne real politics gana katha karana minihek nemei,

උඹලා රියල් පොලිටික්ස්(real politics) කියන්නේ මේ රටේ හොරකම් කරන, නීතිය අතට ගත්ත, නාස්තිකාර දූෂිත ප්‍රජාතන්ත්‍රවිරෝධී දේශපාලුවන්ට ආවඩන එකද?මම කතා කරන්නේ real politics. ඒ කියන්නේ හොරකමින්, නාස්තියෙන් , දූෂනයෙන් තොර වූ, ව්‍යවස්තාවට නීතියට ගරු කරන, මාධ්‍ය නිදහස උපරිම ලෙස දෙන අවංක, නිර්ව්‍යාජ , ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක්
එහෙම නැත්නම් බොරුවට වෙනසක් නැතිව ඔලුගෙඩි මාරු කරන එකද?
මම ඊනිව්ස් වල විතරක් නෙවෙයි හැම එකෙන්ම දානවා. ලංකාදීප, දිවයින වගේ ඒවගෙනුත් දානව. දැන් ලංකාදීප, දිවයින එච්චරම ආණ්ඩුවට කඩේ යන්නේ නෑ. මොකද පත්තර වෙලදාම බැහලා මුන් කඩේ ගිහිල්ලා. අනිත් බඩගින්නේ එක මිනිස්සු කුනුහරුපෙන් බැනලා ලියුම් මිටි ගනන් එවලා ඇති මේ පත්තර කන්තොරු වලට.
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
අනේ අපොයි, රතු කො‍ටුවක් තියාගෙන එලකිරි එකේ කන්ඩම් වෙච්ච, නෝන්ඩි වෙච්ච පොරක් නේද මේ අනිත් අය බැන් කරන්න කියන්නේ. එලකිරි එකේ මට රතු කො‍ටු නෑ. ඒ කියන්නේ මට විරෝධයක් නෑ.:lol::lol::lol:
 
fox9

Member
Dec 5, 2010
37
11
0
අනේ අපොයි, රතු කො‍ටුවක් තියාගෙන එලකිරි එකේ කන්ඩම් වෙච්ච, නෝන්ඩි වෙච්ච පොරක් නේද මේ අනිත් අය බැන් කරන්න කියන්නේ. එලකිරි එකේ මට රතු කො‍ටු නෑ. ඒ කියන්නේ මට විරෝධයක් නෑ.:lol::lol::lol:

api rep higa kanne na ubala wage, a vitharak na nondith na:lol::lol: