ow ow ow
oka kiyanna fake ekak onada ithin
oka kiyanda fake ekak hadagena enda oneda???
oka kiyanna fake ekak onada ithin
oka kiyanda fake ekak hadagena enda oneda???
and I gone shop for everyone too, still unemployeed.


It is an automated message sending software.Spammer kiyanne mokakda????




It is an automated message sending software.
moderators, please deleted this thread...pls
xxxxxxxxxxxxx
මට ආණ්ඩුවට තදින් බනින්න එපා කියලා කීප දෙනෙක්ම private messeges එවලා තිබුනා. මම කැමතියි ආණ්ඩුව දැඩි ලෙස විවෙචනය කරන්න. ඒක මානව අයිතිවාසිකමක් නේද?
හුඟක් වෙබ් සයිට් ආණ්ඩුවට බනින්නේ ලාවට. ඒක නෙවෙයි නියම ප්‍රජාතන්ත්‍රවාදය.
මම හුඟක් කැමති ආණ්ඩුව, මහින්දව දැඩි ලෙස විවෙචනය කරන ලංකාඊනිව්ස්,ලංකානිව්ස්වෙබ් වගේ ඒවාට.ඒක තමයි නියම විදිහ.මිනිස්සුන්ගේ නියම අයිතිය.අපි ඔක්කොම එකතු වෙලා දේශපාලඥයන්ව දැඩි ලෙස විවේචනය කරමු.අද ලංකාවේ මාධ්‍ය විපක්ෂ දේශපාලනඥයන්ට තදින් බනිනවා.ආණ්ඩුවේ එවුන්ට ලාවට බනිනවා. ඒක හරියන්නේ නෑ.හැමෝම දැඩි ලෙස විවෙචනය කරන්න ඕනී. අපේ අනාගතය බාරව ඉන්න ආණ්ඩුවට තදින් විවේචනය කරන්න මානව අයිතිවාසිකම් රටේ නීතියෙන්ම තියෙනවා
xxxxxxxxxxxxx
![]()

man oya news site walata yanne naha. habai uu ekama thanakin danneth naha(habai uu hugak danne enewsda koheda). eka eka news ppr wala ewa thamai danne. habai windows8 tharam gon wassek nam EK eke na. ekek idala api pannuwa
![]()
![]()