Hundreds die on haj pilgrimage as extreme heat grips Saudi Arabia

vito

Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    why prepare and adapt when it's all in the hands of the all powerful god of theirs?
    didn't their god want these people dead? why not blame all powerful aluhhh for these deaths?:lol:
     
    Last edited:
    • Haha
    Reactions: NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    12,323
    17,275
    113
    Allah is our objective; the Prophet is our leader; the Quran is our law; Jihad is our way; dying in the way of Allah is our highest hope." So goes the motto of the Muslim Brotherhood.
     
    • Sad
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,671
    113
    33
    Kalutara
    රස්නෙයි කිය කිය තව හිම වැටෙනවා වගේ රෙදි එක පිට එක ඔතාගෙනත් ඉන්නවා. නෙදකින් මෝඩ හැත්ත.

    cari coment එක සිංහලු... 🤣🤣🤣



    zztXMTj.png

    ------ Post added on Jun 20, 2024 at 6:58 PM
     
    • Haha
    Reactions: vito and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    සෞදි අරාබියේ මේ දිනවල අධික උෂ්ණත්වය හේතුවෙන් හජ් වන්දනාවට මැකා නුවරට ගිය ඉස්ලාම් බැතිමතුන් 577 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධික උෂ්ණත්වය හේතුවෙන් රෝගී වූ තවත් බැතිමතුන් දෙදහසකට අධික පිරිසකට ප්‍රතිකාර ලබා දීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.



    එරට ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව මේ දිනවල මැකා නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති අතර, දැඩි උණුසුමක් පවතින දිවා කාලයේදී හිරු රැස්වලට ආවරණය වීමට කුඩයක් භාවිත කරන ලෙසත්, වැඩිපුර ජලය පානය කරන ලෙසත් සෞදි බලධාරින් බැතිමතුන්ට උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ. මෙවර හජ් වන්දනාව සඳහා ලක්ෂ 18ක ඉස්ලාම් බැතිමතුන් මැකා නුවරට පැමිණි බවත්, ඒ අතර විදේශීය බැතිමතුන් ලක්ෂ 16ක් සිටින බවත් සෞදි බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.