Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!
Mama yesterday (2009 April 11) post 5000k damme......!! But dan wela thiyena dee balannakoooo.............!!
http://www.elakiri.com/forum/showthread.php?t=168768
පෝස්ට් කවුන්ට් එක වැඩි කරගැනීමට කිසිදු ආසාවක් නැතත්, ගෙදර ඉන්න වෙලාවටත්, ඔෆිස් එකේ ඉන්න වෙලාවටත්, එළකිරි අඩවියටම රිංගාගෙන සිටීමේ හොද පුරුද්ද හේතුකොටගෙන, මටත් හොරෙන්, මගේ අතින්, බිදෙන් බිදම පෝස්ට් වැටීගෙන........... මගේ පෝස්ට් ටික 5000ක් ම වෙලා............!! තිබුනා..........!!
Menna ada (2009 April 12) welaa thiyena dee..........??
Mokada mehema wennee............??
GTRZ lokkaa...............Please tell me why..........??
මට මේකට උත්තරයක් ඕනා...............
මොකද මෙහෙම වෙන්නේ...........
අයියෝ මටමමයි වෙන්නේ.............!!
This is a Sinhala unicode based thread @ Elakiri, so if you can’t read any thing (showing like “?????” or lines of squares,) you need to install the Sinhala Unicode. Go to http://www.siyabas.lk and follow the instructions.


