Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    urajdrlk said:
    කවුද යකෝ ගල් ගහන්නේ..............:shocked: :shocked: අපි ගහන්නේ එලකිරි බඩු.............:P :P

    ඔය ගල් වගේ ජරාව බොන්නේ නෑ අපි..........!! :no: :no:

    ගැහුවොත් ගහන්නේ මෙන්න මේ වගේ බඩු............:yes: :yes:

    ඔන්න සැක ඇර ගන්න මගේ මොනිටර් එක ඉස්සරහා තියලම පික් එකක් ගත්තේ.........................:D :D

    පේනවනේ ඔරිජිනල් බඩු තවම සීල් කඩලාවත් නෑ..............;) ;)

    malli apeth new yr ekata gatta badu tiyaanwa daaannada meeeke :rolleyes::rolleyes:
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    Yep this kinda thng happnd 2 me mchn, Last Dec I stoppd posting here with a post count of 9999........bt aftr comng bck in diz april, ma post count were 9996.. 3 posts less thn 9999........... :P

    I think dats simply bcz GTRZ z deleting the threads tht nt suiting 2 da coomunity... Be Cool. Post More... :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    urajdrlk said:
    කවුද යකෝ ගල් ගහන්නේ..............:shocked: :shocked: අපි ගහන්නේ එලකිරි බඩු.............:P :P

    ඔය ගල් වගේ ජරාව බොන්නේ නෑ අපි..........!! :no: :no:

    ගැහුවොත් ගහන්නේ මෙන්න මේ වගේ බඩු............:yes: :yes:

    11kv601.jpg

    ඔන්න සැක ඇර ගන්න මගේ මොනිටර් එක ඉස්සරහා තියලම පික් එකක් ගත්තේ.........................:D :D

    2a78zz5.jpg

    පේනවනේ ඔරිජිනල් බඩු තවම සීල් කඩලාවත් නෑ..............;) ;)

    205qxy8.jpg
    Ayye me monaada:rofl: Wathura bothalayakda:rolleyes: Matath thiyanawa owwain ekak :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    danukapeiris said:
    coz u posting spam threads. admin has removed the spam ones

    Anee yakooo.............SPAM threads danne ubanee.........!! Ehenam ube threads thamaa GT delete karanna aththee..........!! :lol: :lol:

    Post count eka 100k ma adu une Thilan Abeysekarage thread eka delete karalaa.....akai.........!! :growl: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Tharindu Chat said:
    Yep this kinda thng happnd 2 me mchn, Last Dec I stoppd posting here with a post count of 9999........bt aftr comng bck in diz april, ma post count were 9996.. 3 posts less thn 9999........... :P

    I think dats simply bcz GTRZ z deleting the threads tht nt suiting 2 da coomunity... Be Cool. Post More... :)

    Apeee bite thread eka delete karalaneee............!! Akai mata post 100katama kela uneee...........!! :growl: :growl:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    Yakoo oka VAT 69 bottle ekak.....eyes ledakda......?? Peenawanee okee seal eka kadalawath naa.........!! :P :P

    ඕකෙ ඉතිහාසෙ දන්නව නම්, ගල්ම හොඳයි කියයි
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    ඒ මොකක්ද ඒ සීන් එක.............?? :rolleyes: :rolleyes:

    ඉස්සර දේවාලයක් (ඉස්කාගාරයක් ) තිබ්බලු ඔහොම බඩු හදන. දන්නවනෙ ඉතින් මහාපරිමාණෙන් හදන එව්ව නෙ.බැරල් 100-200ක් අල්ලන ලොකු පීප්ප වලලු ඒකාලෙ හැදුවෙ. කාලයක් යනකොට මේක පාඩු වෙන්න අරන්. එහෙම ඉන්නකොට එක දවසක් මාර විදියට බිස්නස් ආවලු. හැබැයි අර කලින් කිව්ව ජාතියෙ එක පීප්පෙකින් විතරයි. ඔක්කොම හිදුනට පස්සෙ හෝදන්න කියල ඇරියාම තමයි සීන් එක දැකල තියෙන්නෙ. කාලෙකට ඉස්සර අතුරුදන් වෙච්ච සේවකයෙක් ඇතුලෙ (මැරිල දියවෙලා ) ඉතින් එදා තමයි පදම අහුවෙලා තියෙන්නෙ

    ඊට පස්සෙ කතාවක් තියෙනව මිනිස්සු පැහැරගෙන (සුදු කරත්ත වලින් ඒකාලෙ ) මරල මෙව්වට දැම්ම කියලත්. පස්සෙ අයිතිකාරයත් පැන්නද කොහෙද (මට මතක නෑ) දැන් මිනිස්සු දැම්මොත් නැතිලෙඩ හැදෙන හින්ඳ අස්පයො වගේ උන්ගෙ මස් තමා දාන්නෙ...

    වැට් 69 කියන්නෙ 69 වෙනි පීප්පෙ කියන එක

    දැන් රහද ? (ඔව් ඉතින් මස් වලට යන වියදම ඉතුරුයි )

    බෝතලේ විසි කරනව නම් අපේ පැත්තට විසිකරන්න (අපි ඉතින් මස් කන්නෙත් නෑ නෙ. ඔව්ව වත් යූස් කරමු )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    ඉස්සර දේවාලයක් (ඉස්කාගාරයක් ) තිබ්බලු ඔහොම බඩු හදන. දන්නවනෙ ඉතින් මහාපරිමාණෙන් හදන එව්ව නෙ.බැරල් 100-200ක් අල්ලන ලොකු පීප්ප වලලු ඒකාලෙ හැදුවෙ. කාලයක් යනකොට මේක පාඩු වෙන්න අරන්. එහෙම ඉන්නකොට එක දවසක් මාර විදියට බිස්නස් ආවලු. හැබැයි අර කලින් කිව්ව ජාතියෙ එක පීප්පෙකින් විතරයි. ඔක්කොම හිදුනට පස්සෙ හෝදන්න කියල ඇරියාම තමයි සීන් එක දැකල තියෙන්නෙ. කාලෙකට ඉස්සර අතුරුදන් වෙච්ච සේවකයෙක් ඇතුලෙ (මැරිල දියවෙලා ) ඉතින් එදා තමයි පදම අහුවෙලා තියෙන්නෙ

    ඊට පස්සෙ කතාවක් තියෙනව මිනිස්සු පැහැරගෙන (සුදු කරත්ත වලින් ඒකාලෙ ) මරල මෙව්වට දැම්ම කියලත්. පස්සෙ අයිතිකාරයත් පැන්නද කොහෙද (මට මතක නෑ) දැන් මිනිස්සු දැම්මොත් නැතිලෙඩ හැදෙන හින්ඳ අස්පයො වගේ උන්ගෙ මස් තමා දාන්නෙ...

    වැට් 69 කියන්නෙ 69 වෙනි පීප්පෙ කියන එක

    දැන් රහද ? (ඔව් ඉතින් මස් වලට යන වියදම ඉතුරුයි )

    බෝතලේ විසි කරනව නම් අපේ පැත්තට විසිකරන්න (අපි ඉතින් මස් කන්නෙත් නෑ නෙ. ඔව්ව වත් යූස් කරමු )

    හෆොයි...................:shocked: :shocked: මට එපා උනා ඒක අහලා...............:growl: :growl:

    rwjmf6.jpg

    ඊයා..............:shocked: :shocked: ශික්................:angry: :angry: