Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
samithawijemanna said:
Gayan malli aith meyage age le wathura karanna chance 1k labei wage:lol::lol:
mokada kiyanne:rolleyes::rolleyes:
lesthida wadeta:P:P

එව්ව අපේ යුතුකම්.. හෆොයි අදහස් ඉවරයි නෙ
 

SLR

Member
Dec 9, 2008
1,445
3
0
samithawijemanna said:
Gayan malli aith meyage age le wathura karanna chance 1k labei wage:lol::lol:
mokada kiyanne:rolleyes::rolleyes:
lesthida wadeta:P:P

anna hari gayaan wadee set karanna thawa post 40k wage thiyennee..........
 

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
samithawijemanna said:
වින්ද දුකක් :(:(

අර ත්*රේඩ් එක දාන්න ගිහින්

  • මගේ පෙන් එක ලිඳට වැටුන.
  • පණවගේ තියෙන සීඩීඑම් ඒ පෝන් එක බිම පතිත උනා (දැන් දැක්කෙ, රිසීවර් එකට වැඩේ හරි වාගෙ )
  • එහා ගෙදර පවර් කෝඩ් එක කැඩුන
  • මට හෙම්ඹිරිසාව හැදුන..

තව ගොඩක් ඇබැද්දි උන නෙ.. ආයෙත් කොරපල්ලකො ඕව ඔක්කොම
:angry::angry::baffled::baffled::no::no::oo::shocked:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    5tech said:
    Owa nam matath wela thiyawa.
    Post 2-3k withara adu wenawa.

    Hebei lagadi nam una ne machan.

    2k 3k nam duka naa................methana 100 k pannalaa post kapalaneee........!! Aruwa (Thilan) bite karapu awaa thamaa ithin....hik hikz.........!! :lol: :lol:
     
    Nov 22, 2008
    5,572
    33
    0
    රත්තරං සිතක
    gayan kalhara said:
    අර ත්*රේඩ් එක දාන්න ගිහින්

    • මගේ පෙන් එක ලිඳට වැටුන.
    • පණවගේ තියෙන සීඩීඑම් ඒ පෝන් එක බිම පතිත උනා (දැන් දැක්කෙ, රිසීවර් එකට වැඩේ හරි වාගෙ )
    • එහා ගෙදර පවර් කෝඩ් එක කැඩුන
    • මට හෙම්ඹිරිසාව හැදුන..

    තව ගොඩක් ඇබැද්දි උන නෙ.. ආයෙත් කොරපල්ලකො ඕව ඔක්කොම
    :angry::angry::baffled::baffled::no::no::oo::shocked:



    Uraj watinneth ne ochchara
     

    SLR

    Member
    Dec 9, 2008
    1,445
    3
    0
    urajdrlk said:
    අපේ බයිට් අපට දියව්...............:angry: :angry:

    ගයාන් මල්ලි එළකිරි Elakiri Most Users Ever Online Day http://www.elakiri.com/forum/showthread.php?t=168768 එක කරන්න ඕනා නෑ.......... අපි ලිප්ටන් වටරවුම ලග උද්ඝෝෂණයක් දියත් කරන්න ප්ලෑනක් ගහමු...........:) :) :) :)

    මෙන්න සටන් පාඨ.............. :rolleyes: :rolleyes:

    අපේ බයිට් අපිට දියව්

    අපේ පෝස්ට් කවුන්ට් අඩු නොකරව්

    එළකිරි එකේ ලොග් වෙලා ඉන්න රෑ කාල වලට අතිකාල දීමනා වශයෙන් අපේ පෝස්ට් කවුන්ට් එක දවසකට 100කින් ඉහළ නංවව්

    බෑන් වෙලා ඉන්න එකාලා වෙනුවෙන් පාටි දැමීමට සම්පූර්ණ අවසරය දියව්


    තව සටන් පාඨ ටිකක් කල්පනා කරලා මෙතනම දාන්න.........!! :lol: :lol:

    මොනවා හරි කොටලා යන්න එහෙනම් කට්ටියම........................ :) :) We accept ගල් ,මුල් , මල්, හා කුණුහරුප (කුණුහරුප බෑ...........:growl: :growl: ) (මේක ගයාන් කල්හාරගෙන් ඉස්සුවේ....... හික්ස්....... :lol: :lol: )

    This is a Sinhala unicode based thread @ Elakiri, so if you can’t read any thing (showing like “?????” or lines of squares,) you need to install the Sinhala Unicode. Go to http://www.siyabas.lk and follow the instructions.




    me bus strike karala gaththu experience.... :lol::lol::lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    gayan kalhara said:
    අර ත්*රේඩ් එක දාන්න ගිහින්

    • මගේ පෙන් එක ලිඳට වැටුන.
    • පණවගේ තියෙන සීඩීඑම් ඒ පෝන් එක බිම පතිත උනා (දැන් දැක්කෙ, රිසීවර් එකට වැඩේ හරි වාගෙ )
    • එහා ගෙදර පවර් කෝඩ් එක කැඩුන
    • මට හෙම්ඹිරිසාව හැදුන..

    තව ගොඩක් ඇබැද්දි උන නෙ.. ආයෙත් කොරපල්ලකො ඕව ඔක්කොම



    අනේ පවු අසරණය... උඹට පාඩම් කොරන්න විතරයි වෙලාව නැත්තේ:angry::angry::rolleyes::rolleyes:

     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    amila_90210 said:



    අනේ පවු අසරණය... උඹට පාඩම් කොරන්න විතරයි වෙලාව නැත්තේ:angry::angry::rolleyes::rolleyes:


    පාඩම් කොරන්නෙ නැතුවම ගොඩ ඇවිත්. ඊලඟ වලේ වැටෙනකම් ෆ්*රී එකේ නෙ ඉන්නෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Jack_Sparrow said:
    mama Jack_Sparrow username 1n 36 deparak gehuwa :D
    kawuruwath congratzz kaleth neeee
    pahuwa daaa eddi 35 gaanak tibbe :P
    mama denagatta badu packet kiyala :lol:

    Ow ow mama dakkanee ubata labilaa thibuna patta RANK eka (Mooda Joker needa.....??) Aka nam Elamakiri............Habai dan nam danna onaa (Catch atha arinnaa) wagee name ekak..........?? :lol: :lol: