gayan kalhara said:පිස්සාගේ පියස කියෙව්වොත් ඔව්ව සුවර්
SPAM
Hitapan GTRZ ta REPORT karanna.........!!

gayan kalhara said:පිස්සාගේ පියස කියෙව්වොත් ඔව්ව සුවර්

Jack_Sparrow said:ekanee kiyanne
den ithin api 000 gaanak gahaddi thread ekak wath daanne ekek neene neda banzzamee daaanne neti taramata hindai
![]()

ahh ow ow!! issara nam ekek 000 gahana kam mai balagena inne kaztiyaa! 
kelaniy said:Ai ban, uba eke pahadiliwama dala thiyanawane,
"පෝස්ට් කවුන්ට් එක වැඩි කරගැනීමට කිසිදු ආසාවක් නැතත්"
kiyala, eka nisa oka ochara ganan ganna epa...........

gayan kalhara said:අර ත්*රේඩ් එක දාන්න ගිහින්
- මගේ පෙන් එක ලිඳට වැටුන.
- පණවගේ තියෙන සීඩීඑම් ඒ පෝන් එක බිම පතිත උනා (දැන් දැක්කෙ, රිසීවර් එකට වැඩේ හරි වාගෙ )
- එහා ගෙදර පවර් කෝඩ් එක කැඩුන
- මට හෙම්ඹිරිසාව හැදුන..
තව ගොඩක් ඇබැද්දි උන නෙ.. ආයෙත් කොරපල්ලකො ඕව ඔක්කොම![]()
අර ලගදි ගත්ත 2GB එකද.............
එහා ගෙදර පවර් කෝඩ් එක කැඩුනේ............
(මොකද එහා ගෙදර කෙල්ලෙක්වත් ඉන්නවද.......??
)kelaniy said:Ai ban, uba eke pahadiliwama dala thiyanawane,
"පෝස්ට් කවුන්ට් එක වැඩි කරගැනීමට කිසිදු ආසාවක් නැතත්"
kiyala, eka nisa oka ochara ganan ganna epa...........

patta!! umbata witharae mole thibbe! 
Aparade kiyannabe ape siraj innakota api 1000/2000/3000 gahanakotama thred dala wish karanawaPentagram said:ahh ow ow!! issara nam ekek 000 gahana kam mai balagena inne kaztiyaa!
![]()

oya eliwenne wistareurajdrlk said:හෆොයි...........![]()
අර ලගදි ගත්ත 2GB එකද.............
![]()
එහා ගෙදර පවර් කෝඩ් එක කැඩුනේ............
![]()
(මොකද එහා ගෙදර කෙල්ලෙක්වත් ඉන්නවද.......??
![]()
)

kelaniy said:Ai ban, uba eke pahadiliwama dala thiyanawane,
"පෝස්ට් කවුන්ට් එක වැඩි කරගැනීමට කිසිදු ආසාවක් නැතත්"
kiyala, eka nisa oka ochara ganan ganna epa...........

urajdrlk said:හෆොයි...........![]()

uocanu said:Aparade kiyannabe ape siraj innakota api 1000/2000/3000 gahanakotama thred dala wish karanawa
ekata dan inna un![]()

kaale wenas thaale aluth! ne!! eka thamae mamath me hithuwe! 
kelaniy said:Ai ban, uba eke pahadiliwama dala thiyanawane,
"පෝස්ට් කවුන්ට් එක වැඩි කරගැනීමට කිසිදු ආසාවක් නැතත්"
kiyala, eka nisa oka ochara ganan ganna epa...........
මෙන්න මෙයාට සීන් එක තේරිලා..............
gayan kalhara said:රනිල් කතා කලා වගේ මයි...කොහෙන් හරි කොස්සක්![]()
![]()
අපේ රනිල් මාමට මුකුත් කියනවා එහෙම නෙවෙයි............
urajdrlk said:හෆොයි...........![]()
අර ලගදි ගත්ත 2GB එකද.............
![]()
එහා ගෙදර පවර් කෝඩ් එක කැඩුනේ............
![]()
(මොකද එහා ගෙදර කෙල්ලෙක්වත් ඉන්නවද.......??
![]()
)
, ඒහින්ඳ යන්තම් හොයාගත්ත. වතුර තිබ්බ අඩි 10ක් විතර
මෙව්වට ගෙවන්න වෙයි
Kattiyata hoda purudu purudu karanna wei wagePentagram said:kaale wenas thaale aluth! ne!! eka thamae mamath me hithuwe!
![]()

uba serious da kiyannegayan kalhara said:නෑ අර පරසක්වල ගහලත් වැඩ කරන 1ගිගා එක..
ඊයෙ ත්*රේඩ් එක දාන්න හිතනකොටම ලයිට් ගියා. ආයෙත් ආව. ආයෙත් භාගයක් ඉවරකරල පික්ස් හොයනකොටම ආයෙත් ගියා.. එහා ගෙදර අවුලක් තිබ්බෙ නෑ. එහෙන් කෝඩ් එකක් ඉල්ලගත්ත. අපේ ගෙදරට දිග මදි නිසා ලිං ගැට්ට උඩ තියන් ත්*රේඩ් එක ඇරියෙ.. හෆෝයි කාපු කට්ටක්.. පෙන් එකේ බෙල්ට් එක පැටලිලා ලිඳේ. ෆෝන් එක ලිංගැට්ට උඩ තිබිල ඒකත් වැට්ට බිමට. දැන් රිසීවරේ වැඩ කරන්නෙ නෑ වාගෙ (ඒකත් හොඳයි. ඇහෙන්නෙ නෑ වාගෙ ඉන්න පුලුවන් )
අද උදේ ලිඳට බැහැල ගත්තෙ (අඩි 30ක් ගැඹුරෙ හෆොයි. වෙලාවට කිමිදෙන්න පුලුවන්, ඒහින්ඳ යන්තම් හොයාගත්ත. වතුර තිබ්බ අඩි 10ක් විතර
මෙව්වට ගෙවන්න වෙයි

gayan kalhara said:නෑ අර පරසක්වල ගහලත් වැඩ කරන 1ගිගා එක..
ඊයෙ ත්*රේඩ් එක දාන්න හිතනකොටම ලයිට් ගියා. ආයෙත් ආව. ආයෙත් භාගයක් ඉවරකරල පික්ස් හොයනකොටම ආයෙත් ගියා.. එහා ගෙදර අවුලක් තිබ්බෙ නෑ. එහෙන් කෝඩ් එකක් ඉල්ලගත්ත. අපේ ගෙදරට දිග මදි නිසා ලිං ගැට්ට උඩ තියන් ත්*රේඩ් එක ඇරියෙ.. හෆෝයි කාපු කට්ටක්.. පෙන් එකේ බෙල්ට් එක පැටලිලා ලිඳේ. ෆෝන් එක ලිංගැට්ට උඩ තිබිල ඒකත් වැට්ට බිමට. දැන් රිසීවරේ වැඩ කරන්නෙ නෑ වාගෙ (ඒකත් හොඳයි. ඇහෙන්නෙ නෑ වාගෙ ඉන්න පුලුවන් )
අද උදේ ලිඳට බැහැල ගත්තෙ (අඩි 30ක් ගැඹුරෙ හෆොයි. වෙලාවට කිමිදෙන්න පුලුවන්, ඒහින්ඳ යන්තම් හොයාගත්ත. වතුර තිබ්බ අඩි 10ක් විතර
මෙව්වට ගෙවන්න වෙයි
samithawijemanna said:Me tharam duk widala madai wunu de
aththatama mata nam hithenne 5000 gahapu kena watinneth ne mechchara
urajdrlk said:..![]()