Hutch පාවිච්චි කරන අය

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Hutch අඩුකුලේ ISP කෙනෙක් කියලා එළකිරියන්ස්ලා කිව්වට දැන් තමයි තේරෙන්නේ

    මුන් පැයෙන් පැයට pop-up ad දානවා mobile එකේ. අද මං bank transfer එකක් කරන ගමන් හිටියේ
    account number එක ගහන වෙලාවේ එකපාරට මොකක්දෝ service එකක් activate කරගන්න කියලා pop-up එකක් ආවා
    තව පොඩ්ඩෙන් transaction එකත් කෙලවෙලා යනවා numbers වැරදිලා

    සමහරවෙලාවට lockscreen එකෙත් ad දානවා, YouTube video එකක් බල බල ඉද්දිත් මේ ලබ්බ එනවා
    අර porn site වල එන pop-up ads වලටත් වඩා වාතයක් වෙලානේ

    මං බැලුවේ Hutch sim එක විසි කරලා දාන්න, මේ වේස රටේ ඉතින් complain කරාට වැඩක් නෑනේ
    මුන් මේ ලාබෙට packages දීලා අස්සෙන් අපේ data මාර විදියට අදිනවා ඇති, මුන්ගේ අප්පා Chinese company එකක් නේ; පුදුම වෙන්න දෙයක් නෑ

    1707488818040.png
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222

    View attachment 224308
    Call ekak aran kiyapan promotion sms calls ads nawaththanna kiyala, ethakota enne naha

    app walanam notification off karanna puluwanne
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Call ekak aran kiyapan promotion sms calls ads nawaththanna kiyala, ethakota enne naha

    app walanam notification off karanna puluwanne
    App, SMS nemei man kiyanne
    wena monawado pop-up wagayak

    System messages wage enne

    menna me wage box ekaka

    Screenshot_20240209-202002_Phone[1].jpg
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ඕව්ව off කරන්න පුලුවන් pons, ඇප් අස්සේ ඇති සිම් එකටම එන Hutch Service කියලා සිස්ටම් Icon එකක් ඒකට යන්න එතනින් popup වහන්න පුලුවන්. ආයේ Promo Call / sms එනවනම් ඒක Ussd කෝඩ් එකක්කින් නවත්වන්න පුලුවන්. (*159# ) ආයේ My Hutch app එකේ Notification එනවනම් ඒක App Settings වලින් off කරන්න පුලුවන්. ඕක China company එකක් නෙවෙයි Hongkong කම්පැනි එකක්.
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මගෙත් Hutch SIM 5 ක් තියෙනවා, Promotion calls, SMS එනවා ඉවරයක් නෑ. *159්‍# USSD කෝඩ් එකෙන් SMS නැවතුණත් calls නතර වුනේ නෑ. එපාම වෙලා හිටියේ, සිම් ටික විසි කරලා දාන්න හිතුණා, මාර වදයක් වෙලා තිබුණේ, දවසක් Customer care අරන් බැන්නා, TRC එකට කම්ප්ලේන් කරනවා කියලා. දැන් නම් ඒවා එන්නේ නෑ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,951
    12,013
    113
    random popups, youtube bala bala indaddi ads, lock screen eke ads wage nam umbe phone eke install una malware app ekakin ena ewa wage..

    Hutch eken ewanawa nam enne sms, calls wage ewa. ohoma wena ewa asse popup ads enne naha..
     
    • Like
    Reactions: TechnWeb

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,486
    113
    Colombo
    එකටම එන Hutch Service කියලා සිස්ටම් Icon එකක් ඒකට යන්න එතනින් popup වහන්න පුලුවන්.

    Steps කියන්න පුලුවන්ද ?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    mi phone ekakda? phone company eken wenna athi. lock screen ekata ad ewanna be sim eke company ekata. call/sms witarai puluwan
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    random popups, youtube bala bala indaddi ads, lock screen eke ads wage nam umbe phone eke install una malware app ekakin ena ewa wage..

    Hutch eken ewanawa nam enne sms, calls wage ewa. ohoma wena ewa asse popup ads enne naha..
    Na bn. Malware nam Hutch service advertise karanawada
    eka eka ringtome/ VAS service activate karanna kiyala enne
    meka Android mobile ekak

    ara USSD code ekak gahuwa system message popup ekak enne, e wage ewa
    AD kiwwata graphics + Rich text ads nemei, system prompts
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම Use කරන්නේ Hutch මටනම් ඔහොම Ad වැටෙන්නේ නැහැ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    Mn 3 months package eka daala tiyenne. Kisi awulk na. Mage wada tikata hodatama athi