Hutch පාවිච්චි කරන අය

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,436
    6,011
    113
    livescreen off karanna
    sim toolkit eken

    call ena eka nawaththganna complain ekak danna hutch ekata
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    @podiya22 @kevin_levin
    thawama ehema thamai bn. man screenshot ekak gahagatta

    1707675778138.jpeg
     
    • Wow
    Reactions: kevin_levin

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Fuck Hutch
    TRC complaint එකක් දාන්න වෙයි වගේ මුන්ට; වැඩක් කරන්න නෑ call එනවා

    1708399987756.jpeg

    1708400487355.jpeg

    දැන් ටිකකට කලින් ලග්න පලාපල වලට subscribe කරන්න කියලා call එකකුත් ආවා මුන්ගෙන්:sick:
    මේ Mobitel එකක් තියෙනවා, කිසි වදයක් නෑනේ; හැබැයි 5 years old platinum sim එකක්
    එකම එක promotional SMS එකයි එන්නේ, ඒකත් නිකන් data දෙන්න (free 1GB for every Rs. 200 reload කියලා)
     
    Last edited:

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Fuck Hutch
    TRC complaint එකක් දාන්න වෙයි වගේ මුන්ට; වැඩක් කරන්න නෑ call එනවා

    View attachment 224899
    View attachment 224901

    දැන් ටිකකට කලින් ලග්න පලාපල වලට subscribe කරන්න කියලා call එකකුත් ආවා මුන්ගෙන්:sick:
    මේ Mobitel එකක් තියෙනවා, කිසි වදයක් නෑනේ; හැබැයි 5 years old platinum sim එකක්
    එකම එක promotional SMS එකයි එන්නේ, ඒකත් නිකන් data දෙන්න (free 1GB for every Rs. 200 reload කියලා)
    කෝල් කරලා හමන්නන්න තියෙන්නේ එතකොටවත් නවත්තයි.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කෝල් කරලා හමන්නන්න තියෙන්නේ එතකොටවත් නවත්තයි.
    customer care එකේ ඉන්න උන් පලි නෑනේ බන්, උන් පව් :sorry:

    Hutch head office ලියලා දැම්මනම් හරි TRC cc කරලා ඕකුන්ට කෙලවෙන්න
    අදත් pop-up ad ආවා phone එකේ billiards play කර කර ඉන්නකොට; මහ කරුමයක්

    අර උබ කිව්ව option එක නෑ බන් sim toolkit වල, උන් අයින් කරන්න ඇති. USSD code එකත් invalid කියනවා
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    customer care එකේ ඉන්න උන් පලි නෑනේ බන්, උන් පව් :sorry:

    Hutch head office ලියලා දැම්මනම් හරි TRC cc කරලා ඕකුන්ට කෙලවෙන්න
    අදත් pop-up ad ආවා phone එකේ billiards play කර කර ඉන්නකොට; මහ කරුමයක්

    අර උබ කිව්ව option එක නෑ බන් sim toolkit වල, උන් අයින් කරන්න ඇති. USSD code එකත් invalid කියනවා

    මගේ සිම් වල ඔහොම කිසිම කරදයක් නෑ බන්. කෝල් කරලා හදාගන්න පුලුවන් වෙයි.