ඒ icon එකේ Full menu එක ක්ලික් කරලා අංක 9 Select කරහන්.
එහෙනම් උන්ටම කියන්න වෙයි ඔය USSD Pop-up තමයි@podiya22 @kevin_levin
thawama ehema thamai bn. man screenshot ekak gahagatta
View attachment 224418
owඑහෙනම් උන්ටම කියන්න වෙයි ඔය USSD Pop-up තමයි
කෝල් කරලා හමන්නන්න තියෙන්නේ එතකොටවත් නවත්තයි.Fuck Hutch
TRC complaint එකක් දාන්න වෙයි වගේ මුන්ට; වැඩක් කරන්න නෑ call එනවා
View attachment 224899
View attachment 224901
දැන් ටිකකට කලින් ලග්න පලාපල වලට subscribe කරන්න කියලා call එකකුත් ආවා මුන්ගෙන්
මේ Mobitel එකක් තියෙනවා, කිසි වදයක් නෑනේ; හැබැයි 5 years old platinum sim එකක්
එකම එක promotional SMS එකයි එන්නේ, ඒකත් නිකන් data දෙන්න (free 1GB for every Rs. 200 reload කියලා)
oka nam jarawakApp, SMS nemei man kiyanne
wena monawado pop-up wagayak
System messages wage enne
menna me wage box ekaka
View attachment 224309
Class 0 messages. Ewa deactivate krnna ba neda?App, SMS nemei man kiyanne
wena monawado pop-up wagayak
System messages wage enne
menna me wage box ekaka
View attachment 224309
customer care එකේ ඉන්න උන් පලි නෑනේ බන්, උන් පව්කෝල් කරලා හමන්නන්න තියෙන්නේ එතකොටවත් නවත්තයි.
customer care එකේ ඉන්න උන් පලි නෑනේ බන්, උන් පව්
Hutch head office ලියලා දැම්මනම් හරි TRC cc කරලා ඕකුන්ට කෙලවෙන්න
අදත් pop-up ad ආවා phone එකේ billiards play කර කර ඉන්නකොට; මහ කරුමයක්
අර උබ කිව්ව option එක නෑ බන් sim toolkit වල, උන් අයින් කරන්න ඇති. USSD code එකත් invalid කියනවා
Me flash sms bn.@podiya22 @kevin_levin
thawama ehema thamai bn. man screenshot ekak gahagatta
View attachment 224418