මගේ නම් Data එවර උනාම මෙන්න මේ Link එකට Auto Redirect වෙනවා https://selfcare.hutch.lk/selfcare/login.html
salli kapila 15k withara weddi msg ekak enwa balance low kiyala.Data iwarai kiyala aduma sms ekakwath enne nehane..
Hutch app eken notification hari enawada
ow busy.හච් ඇප් එකේ දාපු පැකේජ් එකයි,එක්ස්පයර් ඩේට් ටයිම් ගානට තියෙනවා.ඒක බලන්නවත් වෙලාවක් නැද්ද..ඒ තරම් බිසීද
Puluwan.data off karapan![]()