Hutch 2G

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ඔන්න මුන් දුප්පත් අපිටත් ටොපිය සෙට් කරා. hutch 2G එකේ තිබ්බ 2GB දැන් 1 GB කරලනේ ,හෙන ගහන්න එපැයි මුන්ට .

    අගේට බාගෙන හිටියේ

    :angry::angry::angry::angry::angry::angry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,865
    10,001
    113
    Hithawath Paribogikaya, Rs. 49 & 149 2G Data packegayan, November 12 weni dina sita 1GB dakwa adu kara thibey. Mema paniwidaya oba danuwath kirima pinisai.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    ඕක හොදයි ෆෝන් එකේ ඔපෙරා මිනි එකෙන් ඉන්ටර්නෙට් යන්න. ඒ ගියත් මාසෙටම ඉවරකරගන්න පුලුවන් මෙගාබයිට් 100-200 වගේ විතරයි.
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    oken kohomada bn banne patta slow ne ?

    ඇයි බන් torrent එක download වෙන්න දාල නිදා ගන්න එකනේ ,දවස් 2ක් යයි 2GB ඉවර වෙන්න ,surf කරන්න වෙනම එකක් තියනවා,උන්ට පාඩු හින්දනේ අඩු කරලා තියෙන්නේ හැත්ත.

    :confused::confused::confused::confused::confused:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    ඇයි බන් torrent එක download වෙන්න දාල නිදා ගන්න එකනේ ,දවස් 2ක් යයි 2GB ඉවර වෙන්න ,surf කරන්න වෙනම එකක් තියනවා,උන්ට පාඩු හින්දනේ අඩු කරලා තියෙන්නේ හැත්ත.

    :confused::confused::confused::confused::confused:

    උන් හිතන්න ඇති අපේ එවුන්ට කිලෝ බිට් 100 ගානෙ බාල ගිගා බයිට් 2 ඉවර කරගන්න බැරි වෙයි කියල. එව්ව කොහෙද අපේ එවුන් එක්ක.
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මන් COD ගැහුවෙත් 2G බන් [ ping-125 / 135 ] , ඇයි මුන් අනාත අපිටම කෙලින්නෙ....... :(
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    උන් හිතන්න ඇති අපේ එවුන්ට කිලෝ බිට් 100 ගානෙ බාල ගිගා බයිට් 2 ඉවර කරගන්න බැරි වෙයි කියල. එව්ව කොහෙද අපේ එවුන් එක්ක.

    ඔව් බං ඕව කොහෙද අපිත් එක්ක 2GB ඉවරයි සට ගාලා :lol: :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    උන් හිතන්න ඇති අපේ එවුන්ට කිලෝ බිට් 100 ගානෙ බාල ගිගා බයිට් 2 ඉවර කරගන්න බැරි වෙයි කියල. එව්ව කොහෙද අපේ එවුන් එක්ක.
    :yes::yes::D
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන් ඕක ගැන පැමිණිල්ලක් වගේ මොකක් හරි දාන්න බැරි වෙයිද
    ගොඩක් උන් ඕක තමා පාවිච්චි කරන්නේ.ස්ලෝ උනාට වාසි පැකේජ් එක.මම ටොරන්ට් දවුම් කරන්නෙම ඕකෙන්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    උන් හිතන්න ඇති අපේ එවුන්ට කිලෝ බිට් 100 ගානෙ බාල ගිගා බයිට් 2 ඉවර කරගන්න බැරි වෙයි කියල. එව්ව කොහෙද අපේ එවුන් එක්ක.
    :rofl::rofl::rofl::rofl::rofl: