hutch 3g awilla :D

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    attachment.php
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    iphone-3-logo.jpg


    Hutch ඉස්සෙල්ලා 3G දෙන්නේ > ගාල්ල , කොලබ , නුවර යන areas වලට‍ යි .
    තවද Hutch 3.75 G ජාලයකි . ( Hspa + Technology )
    මේ යටතේ ඔබට 21 Mbps දක්වා වේගයක් ලැබිය හැකිය .


    සැලකිය යුතුයි :
    මෙහි Screen shot එක දක්වා තිබෙන අයට ඇත්තේ 3.6 Mbps Dongle එකක් නිසාත් , සිග්නල් strength එක අඩු නිසාත් ඔහුට අඩු වේගයක් ලැබෙනු ඇති .


    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)