hutch 3g awilla :D

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
iphone-3-logo.jpg

Hutch ඉස්සෙල්ලා 3G දෙන්නේ > ගාල්ල , කොලබ , නුවර යන areas වලට‍ යි .
තවද Hutch 3.75 G ජාලයකි . ( Hspa + Technology )
මේ යටතේ ඔබට 21 Mbps දක්වා වේගයක් ලැබිය හැකිය .

සැලකිය යුතුයි :
මෙහි Screen shot එක දක්වා තිබෙන අයට ඇත්තේ 3.6 Mbps Dongle එකක් නිසාත් , සිග්නල් strength එක අඩු නිසාත් ඔහුට අඩු වේගයක් ලැබෙනු ඇති .

:):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)

Etisalat වලවත් ඔය 21Mbps ලැබුණු අය ඉන්නවද? :D:D Peak එක හෙම නෙවෙයි හොඳේ!! Continuous !
ඇයි දන්නවාද? පොඩියට දාලා තියෙන්නේනම් 7.2 විතරයි දෙන්නේ TRC Reg නිසා කියලා.. හැබැයි බර ගානට මාකට් කරනවා 21Mbps?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
Etisalat වලවත් ඔය 21Mbps ලැබුණු අය ඉන්නවද? :D:D Peak එක හෙම නෙවෙයි හොඳේ!! Continuous !
ඇයි දන්නවාද? පොඩියට දාලා තියෙන්නේනම් 7.2 විතරයි දෙන්නේ TRC Reg නිසා කියලා.. හැබැයි බර ගානට මාකට් කරනවා 21Mbps?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

මම ගාල්ලේ මට 12 Mbps ස්පීඩ් එකෙක් තියනවා :):):):):):):)
 
shanaka perera

Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    Hutch nam sira mama couple package eka ni use karanna machan munge signal thiyanawa niyamata matanam ethin Hutch thamai
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    iphone-3-logo.jpg

    Hutch ඉස්සෙල්ලා 3G දෙන්නේ > ගාල්ල , කොලබ , නුවර යන areas වලට‍ යි .
    තවද Hutch 3.75 G ජාලයකි . ( Hspa + Technology )
    මේ යටතේ ඔබට 21 Mbps දක්වා වේගයක් ලැබිය හැකිය .
    kandy town ekata thama hutch 3G ne

    සැලකිය යුතුයි :
    මෙහි Screen shot එක දක්වා තිබෙන අයට ඇත්තේ 3.6 Mbps Dongle එකක් නිසාත් , සිග්නල් strength එක අඩු නිසාත් ඔහුට අඩු වේගයක් ලැබෙනු ඇති .

    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
    kandy town ekata thama 3G ne