ආපෝ ගූ 70 යි. චාටර්....
Prepaid package නම් ගන්නම දෙයක් නෑ. රු.51 ට 350MB දෙනවා කිව්ව හින්දා මමත් ගත්තා සිම් එකක්.
ඒත් package එක activate කරන්න ගියාම රු.89 කැපෙනවා. මුන්ගෙ හෙන ගහන TAX එකක් තියෙන්නෙ.![]()
![]()
ගත්ත මෝඩ කමට තියාගෙන ඉන්නවා.![]()
හැබැයි 3G signal නම් තියනවා ලොවෙත් නැති වෙන්න...![]()