Hutch 3G DATA packages out...මෙන්න හච් පැකේජස්
ඔන්න යාලුවනේ හච් BROADBAND පැකේජස් RELEASE කරලා තියෙනවා.
මෙන්න බලන්නකෝ
හිතපු තරම් හොද නෑ නේද?
මගේ අදහස නම් චාටර් පැකේජස් ටිකක්. අපිව ගසාගෙන කෑම හච් වෙනස් කරයි කියලා මම හිතුවේ.
අපිට හොද ඉන්ටනෙට් සේවාවක් කවදා නම් ලැබෙයිද? ලෝකයේ අපි කොච්චර පස්සෙන්ද ඉන්නේ?

අදටත් ලන්කවේ ඉන්ටනෙට් කියන්නේ email සහ FB විතරයි....
අදහස් දක්වන්න..

source: TRCSL