Hutch 3G DATA packages out...මෙන්න හච් පැකේජස්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Hutch 3G DATA packages out...මෙන්න හච් පැකේජස්

    ඔන්න යාලුවනේ හච් BROADBAND පැකේජස් RELEASE කරලා තියෙනවා.

    මෙන්න බලන්නකෝ


    78552077.png


    2qamrud.png



    හිතපු තරම් හොද නෑ නේද?

    මගේ අදහස නම් චාටර් පැකේජස් ටිකක්. අපිව ගසාගෙන කෑම හච් වෙනස් කරයි කියලා මම හිතුවේ.:(

    අපිට හොද ඉන්ටනෙට් සේවාවක් කවදා නම් ලැබෙයිද? ලෝකයේ අපි කොච්චර පස්සෙන්ද ඉන්නේ?
    :(
    අදටත් ලන්කවේ ඉන්ටනෙට් කියන්නේ email සහ FB විතරයි....:(

    අදහස් දක්වන්න..


    source: TRCSL
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,131
    113
    coverage map eka thiyenawada

    mokakda ban speed ka 2 kiyanne oka 21 lu neda
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අදටත් ලන්කවේ ඉන්ටනෙට් කියන්නේ email සහ FB විතරයි....
    :yes::yes: