මචන්ස්ලා,, මම කලින් එළකිරි එකේම කොල්ලෙක්ගෙන්.. මට බුවාගේ නම මතක නෑ ස්ලිට් එක ඉස්සරහ කඩේ තියෙන්නේ,, බුවාගෙන් ගත්තා 2013 විතර LTE modem STC කියලා බ්‍රෑන්ඩ් එකක,, එහ කාලේ සැරටම මොබිටෙල් පැය 3 පෑක් එක දාල මන් ඇද්ද..
දැන් හච් ටොරන්ට් පැක් එකක් දීලා තියෙනවනේ.. එක කරන්න අද ගත්තා,,
මට කියහල්ලකෝ මේකේ සෙට්ටින්ග්ස් ටික..
ah,, ukanawa,, URAJ gen gatte
------ Post added on Sep 10, 2021 at 7:35 PM
දැන් හච් ටොරන්ට් පැක් එකක් දීලා තියෙනවනේ.. එක කරන්න අද ගත්තා,,
මට කියහල්ලකෝ මේකේ සෙට්ටින්ග්ස් ටික..
ah,, ukanawa,, URAJ gen gatte

------ Post added on Sep 10, 2021 at 7:35 PM