Hutch 9 App - 888/- මේක ලාබද කුකුලෝ?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,917
    16,893
    113
    Colombo
    20GB eke speed limit karala nisa mekak dagattoth wasi da? mewala speed limit krala nadda?

    image.png

    image.png

    image.png
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,837
    113
    colombo
    කොලබ නම් හොද ස්පීඩ් එකක් තියෙනවා airtel ජරාව නම් සපිඩ් නැහැ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැන් ඕකට 900 වෙලා නේ... හච් 100 ජිබි එක තියෙනවා නම් ඒක දා ගන්න... පොඩ්ඩක් ගණන් හදලා බලන්න මාසෙකට කොච්චර වගේ සොස්ල් වෙබ්ස් වලට උබට ඩේටා ඕන ද කියලා...

    ගොඩක් ම ඕන නම් තමයි ඕක ලාබ වෙන්නේ... සෝෂල් data ගොඩක් ඕන නැති කෙනෙක් නම් ඕක පාඩුයි... ඊට ලාබයි අරකට යන එක, ඒක තියෙනවා නම්... නැති නම් කෙලින්ම ක්ලික් Q එකෙන් මාසෙටම පැකේජ් එක දා ගනින්.. එත් ලාබයි... මොකද ඔය සෝෂල් එකේ බ්‍රවුස් කරන්න දෙන 30 මදි බන්..
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    oke unlimited kathawa boru, fb, ytube serama use karanna 15gbasetama denne, 15 gb panna gaman 512 walatatj wada slow weanwa.
    daily ena 1gb nam use kranna puluwan full speed
     
    100gb eke speedlimit nadda?
    oke unlimited kathawa boru, fb, ytube serama use karanna 15gbasetama denne, 15 gb panna gaman 512 walatatj wada slow weanwa.
    daily ena 1gb nam use kranna puluwan full speed
    social media 15gb iwara unma anytime gb walin yanne nadda?