100gb eke speedlimit nadda?දැන් ඕකට 900 වෙලා නේ... හච් 100 ජිබි එක තියෙනවා නම් ඒක දා ගන්න... පොඩ්ඩක් ගණන් හදලා බලන්න මාසෙකට කොච්චර වගේ සොස්ල් වෙබ්ස් වලට උබට ඩේටා ඕන ද කියලා...
ගොඩක් ම ඕන නම් තමයි ඕක ලාබ වෙන්නේ... සෝෂල් data ගොඩක් ඕන නැති කෙනෙක් නම් ඕක පාඩුයි... ඊට ලාබයි අරකට යන එක, ඒක තියෙනවා නම්... නැති නම් කෙලින්ම ක්ලික් Q එකෙන් මාසෙටම පැකේජ් එක දා ගනින්.. එත් ලාබයි... මොකද ඔය සෝෂල් එකේ බ්‍රවුස් කරන්න දෙන 30 මදි බන්..
social media 15gb iwara unma anytime gb walin yanne nadda?oke unlimited kathawa boru, fb, ytube serama use karanna 15gbasetama denne, 15 gb panna gaman 512 walatatj wada slow weanwa.
daily ena 1gb nam use kranna puluwan full speed
100gb eke speedlimit nadda?