Hutch anytime data කැපෙන්නේ ඇය් ??

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩෝ හචුස් යුස් කරන උන් ඉන්නවනේ,

    මන් දගෙන ඉන්නේ අර 1500 පැකේජ් එක,, 9ජිබි ටෝටල්,,

    එකෙන් අඩු වෙනවනේ ඔය්ය්..

    මන් වෙන ලබ්බවල් ON කරලත් නෑ., එත් කැපෙනවා..

    මේක උබාලත් වෙලා තියෙනවද??

    කම්ප්ලේන් නං දැම්මා,, තම රිප්ලය් එකක් නෑ උන්ගෙන්..

    1690548334048.png
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අඩෝ හචුස් යුස් කරන උන් ඉන්නවනේ,

    මන් දගෙන ඉන්නේ අර 1500 පැකේජ් එක,, 9ජිබි ටෝටල්,,

    එකෙන් අඩු වෙනවනේ ඔය්ය්..

    මන් වෙන ලබ්බවල් ON කරලත් නෑ., එත් කැපෙනවා..

    මේක උබාලත් වෙලා තියෙනවද??

    කම්ප්ලේන් නං දැම්මා,, තම රිප්ලය් එකක් නෑ උන්ගෙන්..

    View attachment 210915
    ඔය ප්‍රශ්න නිසාම ඔය හුයන්නේ network එක use කරන්නේ නැහැ බං