අඩෝ හචුස් යුස් කරන උන් ඉන්නවනේ,
මන් දගෙන ඉන්නේ අර 1500 පැකේජ් එක,, 9ජිබි ටෝටල්,,
එකෙන් අඩු වෙනවනේ ඔය්ය්..
මන් වෙන ලබ්බවල් ON කරලත් නෑ., එත් කැපෙනවා..
මේක උබාලත් වෙලා තියෙනවද??
කම්ප්ලේන් නං දැම්මා,, තම රිප්ලය් එකක් නෑ උන්ගෙන්..