Hutch Blast The Net

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හච් එකෙන් අළුත්ම නෙට් රීලොඩ් ටොපඅප් පැකේජ් එකක් හදුන්වලා දීලා.. :shocked:


    42 GB for 1970/= :)
    40GB Day (12am – 6pm)
    +
    2GB


    මම මේතරම් කාලයක් භාවිතාකරේ හච් 12GB 999/= පැකේජ් එක.. දැන් ඒක වැට් එක්ක 1300ගාණක් වෙනවා.. ඒ නිසා මේකට මාරුවෙන්න හිතුවා :)
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    හච් එකෙන් අළුත්ම නෙට් රීලොඩ් ටොපඅප් පැකේජ් එකක් හදුන්වලා දීලා.. :shocked:


    42 GB for 1970/= :)
    40GB Day (12am – 6pm)
    +
    2GB


    මම මේතරම් කාලයක් භාවිතාකරේ හච් 12GB 999/= පැකේජ් එක.. දැන් ඒක වැට් එක්ක 1300ගාණක් වෙනවා.. ඒ නිසා මේකට මාරුවෙන්න හිතුවා :)

    ubata pissuda bn? mama use karanneth hutch 12GB. Rs 649 package eka..:oo::oo::oo:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Night - 7GB
    Anytime- 5GB

    online reload eka dagattama Anytime 2GB bonus.

    So total 14GB for 649 rupees

    මගේ පෝස්ට්පේඩ් පැකේජ් එකක් බන්.. 999+ වැට් = 1300 ගාණක් :( ඒ නිසා ඩේටයිම් බ්ලාස්ට් එකට මාරුවෙනවා
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    5397404967.png
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    machan ara hutch time based packages wala week days wala double time denawa kiyanne atthada
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :yes:eth hama thanatama nathuwa ethi

    හච් තමයි දැනට වැඩිම 3ජි කවරේජ් තියෙන්නේ... එකපාර ටවර් 1000ක් ඕපන් කරානේ.. මේ තියෙන්නේ ඩොන්ගල් එකේ ස්පීඩ් එක.. ෆෝන් එකෙන්නම් පොඩ්ඩක්ඩු යි