Hutch cliq app help

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    cliq app එකෙන් පැකේජ් එකක් ස්බ්ස්ක්‍රයිබ් කරලා නිකන් ඩොංගල් එකෙන් කනෙක්ට් කරාම ස්පීඩ් අඩුද,මගේ ෆෝන් එකෙන් යනවට වඩා ගොඩක් අඩුයි 2G තියෙන්නෙ Dongle එකෙන් කනෙක්ට් කලාම,phone එකෙන් usb tethering කලාම හොදට ස්පීඩ් තියෙනවා ,ඒත් battery drain
    වෙන ස්පීඩ් වැඩි නිසා ඒක හරි යන්නෙ නැහැ.
    මේකට එමිඋලේටර් එකක් හරහා කලොත් හරි යයිද ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    250 kbbs thama mage highest

    ඒත් හැම තිස්සෙම නෑනෙ ,100ට අඩුයි ගොඩක් වෙලාවට ,එලකිරිවත් ලෝඩ් වෙන්නෙ නෑ,ඔන්ලයින් courses මොනවා හරි කරන්න බැලුවෙ,phone එකෙන් එපා වෙනවා
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    ehema aulak na machan! maath dongle daala gihin tiyenawa. Speed 160KBPS - 200KBPS wage enawa!

    oyage dongle ekata signal enawa madida danne ne? mata theruna deyak dongle eka tiyena tana wenas kalaamath speed eka wenas wenawa.
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,118
    15,899
    113
    Colombo
    phone ekeata dala 3g witarak dapan...4g epa. normal speed 150kbps - 200kbps . mama 7 days unlimited daala 3 days walin 30gb down kara :P
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ehema aulak na machan! maath dongle daala gihin tiyenawa. Speed 160KBPS - 200KBPS wage enawa!

    oyage dongle ekata signal enawa madida danne ne? mata theruna deyak dongle eka tiyena tana wenas kalaamath speed eka wenas wenawa.

    ප්ලේස් එක වෙනස් කරලා බලන්නම් ,ඩොන්ගල් එකේ අවුලක්ද දන්නෙ නැහැ අවුරුදු 10ක් විතර පරනයි දැන් ඒක
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ප්ලේස් එක වෙනස් කරලා බලන්නම් ,ඩොන්ගල් එකේ අවුලක්ද දන්නෙ නැහැ අවුරුදු 10ක් විතර පරනයි දැන් ඒක

    mageth godaak parana ekak tibbe machan . issara dialog eken deepuwa. 7.2 speed eka.

    poddak balanna ehaata meheta karala..
     
    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    dc hspa+ support karana dongle ekakin use karann ethakota shape
    kalin ekkenek kiwwa wage thawa 3g only daganna
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    dc hspa+ support karana dongle ekakin use karann ethakota shape
    kalin ekkenek kiwwa wage thawa 3g only daganna

    මගේ ගාව තියෙන්නෙ පරන එටිසලාට් ඩොන්ගල් එකක් .උන් 2010 වගේ දුන්න ඒවා.
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    මමත් එහෙම තමයි යූස් කරන්නෙ............එහෙම කිසි පස්නයක් නම් නෑ.......... ඕක තියන ඉන්න තැනට සිග්නල් නැතුව ඇති