Hutch Couple Wasi බොරුව (Fake Couple)

JmCt

Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    mama nugegoda giya.:yes:.un denne couple sim newe bun.:no:.mamath dakala kudeta giye.couple Wasi kiyala 1GB data + Talk time ekak thiyena magulak.....:frown:

    un minissu genna ganna couple kiyal boruwata gahala..:frown:.....mama ahuwa couple sim naddakiyala , u kiyapi api gawa nam na Sir , mama kiwwa Promoshion Denawa neda kiyala , U mata kiyanawa apita ewa nam labenne na lu...:growl:

    E para anith eka kiyanawa me sim 2ka ganna , masa 3k giyama couple wenawalu..:dull:.sim 2ka free 199 gane reload daganna onlu.....:frown:

    Ethanata mama iddima kollek awith sim gana ahuwa...mu mata kiwwa masa 3ne eka utath kiwwa..:yes:.e para u parse eka arala sim 2k aran kiwwa meka aran masa 5k wenawa , thama free na ........baluwada karanna epa Minissu andala kiyala...:angry: .mun denna nondi una para , 2nnama sadda na.....math anthimata hina wela awa gedara.....:angry:

    Couple sim kiyanne gaththa gaman free...masa 3 seen baila....

    Meka mata dawas Kipekata kalin Wechcha ekak....

    Ada mama Kohuwala hariyedi, Ai adath dakka.:growl:..Class yana Kollo Pora kaka Couple sim kiyala gannawa.......:( aparadi Unge Salli , Boruwata ahuwenawa. Elakiri Eke Unuth muna Ahuwena Nisa Tread eka Damme..Hugak un Perment Eke 400ta couple sim denawa kiyala , ahuwenawa..Hora haththata..
     
    Last edited:
    • Like
    Reactions: Rockey_ssr
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොනෝ කපල් කියන වචනෙ තේරුම ඉගනගනිං ඉස්සෙල්ලා.
    කපල් වාසි කියන්නෙ දැනට තියන ලාබම Prepaid Internet Pack එක.
     
    JmCt

    Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    පැටියා;15310707 said:
    ගොනෝ කපල් කියන වචනෙ තේරුම ඉගනගනිං ඉස්සෙල්ලා.
    කපල් වාසි කියන්නෙ දැනට තියන ලාබම Prepaid Internet Pack එක.

    Mulin katha karanna Igena ganna.....Couple Wasi eka , mun Couple sim Denawa kiyala Denne..Eka thamai kiyala thiyenne .Moda kamata beheth na..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Mulin katha karanna Igena ganna.....Couple Wasi eka , mun Couple sim Denawa kiyala Denne..Eka thamai kiyala thiyenne .Moda kamata beheth na..

    :lol: උඹ වගේ එවුන් ගිහිං නහයෙන් අඬනකොට උං බොරුවක් කියල හරි ඕක ඇඟේ ගහන්න බලන්නෙ මොකද පැක් එකේ තඩියට 1GB + Rs. 40 කියල ගහල තියන එක තෝරුම් ගන්න බැරි හරකෙක් රවට්ටන එක ගේමක් නැති හින්ද. :rofl:

    රිදෙයි ඒත් කරන්න දෙයක් නෑ බං ;)
     
    • Like
    Reactions: JmCt

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    පැටියා;15310779 said:

    hari bun...un E sim ekata thawa 1k Join karala Couple kiyala Denawa......Uba unge pot ekakata Giyapu ekekgen ahapan...Ehema aulak na bun mage.....

    Rep ++
     
    JmCt

    Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    ow ow. Matath dunne 3 month ta passe free kiyala thmai.

    පැටියා

    Anna machan ahaganin...Okai bun seen Eka..mama dakka ekane..hugak kollo ahuwenawa...salli gaththata kamak na ..eth mun hutch shirts , kuda dagena mara gemakne denne.
     
    MOOZZ

    Member
    Mar 16, 2013
    152
    9
    0
    Original Pre - Paid , Post - Paid Couple Sim Ona Aya P.m karanna...Gaththa Ayath athi..Ahanna Sim gana..Brand New , Namata Reg karala Denne.
     
    Last edited:

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44

    paw oii :lol: