Hutch Data Packages Hodaida?

achintha

Member
Sep 5, 2006
413
20
0
Machanla mama hutch 12GB package ekak ganna hadanne. Hutch hodada? Moratuwe hariye aulak nadda? use karana aya kiyannako kohomada kiyala.........
 

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    speed එක හොදයි.ඉස්සර තිබ්බ ලෙඩ ඔක්කොම වගේ දැන් හදලා තියෙන්නේ. හැබැයි Nighttime package එක නම් මෙලෝ රහක් නැහැ.
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    Thanks machan mama ganna hadanne postpaid ekak. Nighttime package ekak nemei. Ratath aulak na neda?

    speed එක හොදයි.ඉස්සර තිබ්බ ලෙඩ ඔක්කොම වගේ දැන් හදලා තියෙන්නේ. හැබැයි Nighttime package එක නම් මෙලෝ රහක් නැහැ.
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,037
    679
    113
    Speed nam ela.Etisalat ekka baladdi nma hoda ne,Eth dialog walata wada nam hugak hodai