hutch data

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    hutch පාවිච්චි කරන අය online recharge කරන්න.
    Rs 200-499 1gb free
    Rs 500-999 2gb free
    Rs 1000 or above 5gb free
    අද මන් 290 දාගත්තා.එ 290 data package එක දාන්න.එකට 4.5 gb(1.5 any time,3 night) දෙනවානේ.online recharge කරලා එ package දාගත්තම 5.5 gb හම්බ වෙනවා
    (Any time 2.5 gb ,3gb night)


    දන්නේ නැති අයට දැනගන්න දැම්මේ