Hutch HSPA+ Broadband Test Results

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Machan,
    post your Hutch 3G speed test results here.

    Location ekak mention karapanz...

    here we go

    1854597666.png


    1854601081.png


    1854602847.png


    your turn:D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Machan,
    post your Hutch 3G speed test results here.

    Location ekak mention karapanz...

    here we go

    1854597666.png


    1854601081.png


    1854602847.png


    your turn:D


    උබට signal strength කීයක් පෙන්නනවද ?
    උබේ dongle model එක මොකක් ද ?
    කොහෙද inne ?
    =================================================
    signal strength balanna dannawa ne ?
    mobile partner eke yatama ara WCDMA Hutch kiyala pennana tana ...




    i want quick reply .
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    උබට signal strength කීයක් පෙන්නනවද ?
    උබේ dongle model එක මොකක් ද ?
    කොහෙද inne ?
    =================================================
    signal strength balanna dannawa ne ?
    mobile partner eke yatama ara WCDMA Hutch kiyala pennana tana ...




    i want quick reply .


    Ade hutch 3G thiyenawada ban...?
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Ade hutch 3G thiyenawada ban...?

    Hutch ඉස්සෙල්ලා 3G දෙන්නේ > ගාල්ල , කොලබ , නුවර යන areas වලට‍ යි .
    තවද Hutch 3.75 G ජාලයකි . ( Hspa + Technology )
    මේ යටතේ ඔබට 21 Mbps දක්වා වේගයක් ලැබිය හැකිය .


    aprial 1 st week eke denawa ...
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න කොල්ලෝ දැන් සමහර කොල්ලොන්ට Hutch 3G ත් එනවලු ..
    මචන් උබලගේත් Network search කරලා බලපල්ලා Hutch 3G අහුවෙනවද කියල ..

    මෙන්න මෙහෙමයි එක කරන්නේ ...


    open mobile partner > Tools > Options > Network > Registration mode > Manual Registration දියන්

    2mbgy0.png



    3G අහුවෙන එඋන් මෙතැන දාලා යන්න ...
    උබල දන්නා දේවලුත් කියලා යන්න හොදේ ...!
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උබට signal strength කීයක් පෙන්නනවද ? - 64%
    උබේ dongle model එක මොකක් ද ?- Huawei E173 (7.2mbps/5.76mbps)
    කොහෙද inne ? - mattegoda
    =================================================
    signal strength balanna dannawa ne ?:eek:
    mobile partner eke yatama ara WCDMA Hutch kiyala pennana tana ...
    :lol::rofl: