Hutch Internet awla

Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    මම අද උදේ හච් පැය 10 පැකේජ් එක දැම්මා...පැකේජ් එක ඇක්සෙප්ට් උනා කියල මැසේජ් එක වෙනුවට
    Your request is not vaid for this chanel කියල මැසේජ් එකක් ආවේ...
    ඒ උනාට රු.70කුත් කැපිල... :angry: :angry:
    කනෙක්ට් වෙලා තත්පර 10කට වඩා තියෙන්නේ නෑ...ඩිස්කනේක්ට් වෙනවා :no:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ado mata penne hutch eke meh side eken balance ehema penwana ekata ganak kapanawa. Rs.30k eka yatin thiyenawa deactivate kiyala ekak eken deactivate karala damma balamuko. eth eh hutta penawa hebei dan balance ehema penwan naha

    P.S Dan eka penwanne naha :D
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මම අද උදේ හච් පැය 10 පැකේජ් එක දැම්මා...පැකේජ් එක ඇක්සෙප්ට් උනා කියල මැසේජ් එක වෙනුවට
    Your request is not vaid for this chanel කියල මැසේජ් එකක් ආවේ...
    ඒ උනාට රු.70කුත් කැපිල... :angry: :angry:
    කනෙක්ට් වෙලා තත්පර 10කට වඩා තියෙන්නේ නෑ...ඩිස්කනේක්ට් වෙනවා :no:

    mage nam salli kepune naha bn. package eka active wune naha. eth Rs.30 ganak wena huttakata kapagena
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    දැන් තියන්නේ ඔකොම Commnet දැම්මට පස්සේ මේකට. උන්ගේ Fan Page එකට Mesaage එකක් දාපන් මේ තිඩ් එකේ Link එක දාලා මෙන්න උබලට කියන ඒවා කියලා