Hutch sim eke data ikmanata kapenawa ne bn..api use karana ganata wadiyen kapenawa wage danenawa ..100mb nikanma iwarai eth dialog eke nam ehema na...methana mokak hari wanchawak yanawa wage
මගේ නම් එහෙම අවුලක් තේරෙන්නේ නෑ.. මම දැන් අවුරුදු 4ක් විතර ඉදල හච්වලින් නෙට් යන්නේ.. දැන් 1970 රීලෝඩ් එකෙන් යන්නේ 42GB
එකේ රෑට දෙන 2gB එක එවර උණාට පස්සේ , රෑට වෙන එකක්වත් Active කරගන්න බැරිද
Ada hutch signal yanawa enawa nadda ubalata
අපේ පැත්තේ ඔහොමයි කරන්ට් එක යනකොට Phone එකේ 2G සිග්නල් එක්ක ම යන්නේ. කරන්ට් නැති වෙලාවට එක පාරම සිග්නල් නැති වෙලා සිග්නල් කණු එකක් සමහර වෙලාවට එනවා, ලංකා බෙල් CDMA වලත් කරන්ට් ගිය ගමන් සිග්නල් නැති වෙනවා.
පොඩ්ඩක් චෙක් කරලා බලපන් කරන්ට් එක යනකොට ද කියලා ඔහොම වෙන්නේ