මම Hutch ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් පාවිච්චි කරනවා. ඒකෙ හැම වෙලාවෙම වගේ එක එක ඒවා ඇක්ටිව් වෙලා Balance එකෙන් සල්ලි කැපෙනවා.
Customer care කතා කළාම කියනවා මම නොදැනුවත්ම ඒවා ඇක්ටිව් කරන ලින්ක් වලට ක්ලික් කළා කියල.
උඹලටත් මෙහෙම වෙලා තියෙනව ද?
මොනාද ඒ ලින්ක් ? මට හොඳටම ෂුවර් ඒ වගේ ලින්ක් වලට ක්ලික් කරන්නෙ නෑ කියලා.
Customer care කතා කළාම කියනවා මම නොදැනුවත්ම ඒවා ඇක්ටිව් කරන ලින්ක් වලට ක්ලික් කළා කියල.
උඹලටත් මෙහෙම වෙලා තියෙනව ද?
මොනාද ඒ ලින්ක් ? මට හොඳටම ෂුවර් ඒ වගේ ලින්ක් වලට ක්ලික් කරන්නෙ නෑ කියලා.
144p දැම්මාම youtube videos වුනත් බලන්න පුලුවන් ගේමක් නැතුව
2g කිව්වට 3g connection එක slow කල්ල දෙන්නෙ 